online payments නවත්තලා සර් ඔයා තමයි හොදටම කලේ අසම්මතය සර් ආවේ Oracle Database,Artificial Intelligence,Augmented RealityCloud Computing,5G,WIFI,Laptop,Digital Infrastructure වගේ සර්ටත් නොතේරෙන වචන ටිකක් ඉස්සරහට දාගෙන කියලා දැන්නම් හොදටම තේරෙනවා ඒ කියපු වචන set එක IT කරන අපිටත් තේරුනේ නෑ එච්චරට බරපතලයි, ඒ කියපු ඒවා විශ්වාස කරලා Paypal දෙයි කියල බලන් හිටපු ජනතාවට අන්තිමට උනේ පිටරටට කරන online payment සමහරක් නවත්තලා දාපු එක සහ තවත් ඒවාට තිබ්බ බදු මුදලා 2.5% ඉදලා ...
ඇෆ්ගනිස්තානයේ නව වෙනස අසම්මතය මේ ඇෆ්ගනිස්තානයේ තරුණයන් එරට නව දේශපාලනය වෙනස ගැන ඔවුන්ගේ උනන්දුව සහ සතුට පෙන්වන ආකාරය. අපිට ටිකක් පුරුදුයි වගේ නේද සීන් එක? ඒ මල්ලිලා ඔය යන්නේ අපේ උන් ගිය පාරේම වගේ නේද? ...
Self Lockdown අසම්මතය රට පුරාම නගර එකින් එක ලොක්ඩවුන් වෙමින් පවතී. විශේෂත්වය නම් එය රජයෙන් කල ඉල්ලීම් නිසා නොව ස්වයං ලොක්ඩවුන් වීමක් වීම නිසාවෙනි. එනම් එදාවේල හම්බකරන් කන ජනතාව අනතුර දැක තමන් විසින් තමන්ගේ ආරක්ෂාව සලසාගැනීමට පටන්ගෙන ඇත. මෙය ජනතාවගෙන් රජයට දැඩි කම්මුල් පහරක් ලෙස සැලකිය හැක. මන්ද යත් රෝහල් වලින් ලැබෙන සැබෑ කොරෝනා මරණ සහ නව කොරෝනා රෝගීන් ගැන දත්ත වෙනුවට ...
කව්ද හොදටම කලේ?? අසම්මතය රටේ වර්ථමාන කොවිඩ් තත්වය අනුව රෝහල් වල කාර්යමණ්ඩල මේ තියෙන හදිසි තත්වයේදි කොරෝනා රෝගීන්ගේ ජීවිත වගේම අනෙක් සාමාන්‍ය රෝගීන් ගේ ජීවිත බේරගන්න පමණයි භාවිතා කරන්න පුළුවන්. රටේ කෝට් දෙකකට ආසන්න පිරිසකට එන්නත් කරනය කිරීමට රෝහල් කාර්යමණ්ඩල භාවිතා කලොත් මරණාසන්න ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. අන්න ඒ නිසා මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාවට පවරපු විශේෂ රාජකාරිය තමයි එන්නත් ...
ආයුර්වේදය සහ Zero Deaths අසම්මතය ආයුර්වේද රෝහල් වලින් ප්‍රතිකාර ලැබූ කිසිවෙකුත් මිය ගිහින් නෑ. හේතුව අසාධ්‍ය රෝගීන් සියල්ල ICU ඇදන් සහිත රජයේ රෝහල් වලට යොමු කරන නිසා. එහෙම බැලුවොත් පුද්ගලික රෝහල්(බටහිර) වලින් ප්‍රතිකාර ලැබූ කිසිවෙකුත් මෙතක් මිය ගිහින් නෑ. කම්මැලි කමට පත්තර වල හෙඩ්ලයින් විතරක් කියවන මිනිස්සු ඉන්න රටක මෙහෙම පුවත් දැක්කාම මිනිස්සු රැවටෙනවා. ඊට පස්සේ රට පුරාම ඒ පුවත ගිහින් කියවනවා. තාම කොරෝනා ...
Augmented Reality සහ Vaccination Card අසම්මතය Augmented Reality පාවිච්චි කරලා app හදලා Artificial Intelligence වලින් රට පාලනය කරන්න හදපු මනුස්සයාට ඕවා කරන්න උපදෙස් දුන්න උන්ට දැන් කොහෙද දන්නේ නෑ. එන්නත් දෙකම ගහපු නොගහපු අය හොයාගන්න අන්තිමට එන්නත් කාඩ් එක උස්සන් හැම තැනම යන්න වෙන තැනටම පත්කලා. යකෝ පොඩි app එකක් හදලා පොලිසියට හරි හමුදාවට හරි දුන්නානම් ID number එක ගහලා ඔය එලියට එන අයට එන්නත ...
මැරෙන හැම මනුස්සයෙක් ගානේම නැතිවෙන්නේ චන්දයක් සර් අසම්මතය සර් ඔය මැරෙන හැම මනුස්සයෙක් ගානේම සර්ට නැතිවෙන්නේ, ඊලග සැරේට ලැබෙන්න තියෙන චන්දයක් සහ මැරුණ මනුස්සයා ගේ පවුල්වල චන්ද කියලා මතක තියාගන්න. එහෙමවත් කියලා බලමු මේ මනුස්සයාට තේරෙයිද කියලා. දැන්වත් නින්දෙන් ඇහැරිලා කොරොනා පැතිරීම පාලනය කරගන්න මොනා හරි කරන්න ඕනි කියලා නැත්නම් ඉතින් හැමදාම “සවේන්ද්‍ර පොඩ්ඩක් මේක බලන්න” කියලා තමයි කියන්න වෙන්නේ. ...
Untitled Post අසම්මතය සර් : අපි තමා හොදටම කලේ ලෝක සෞඛ්‍ය සංවිධානය : වර්තමානයේ පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු නොකළහොත්ජ නවාරි වනවිට මෙරට කොවිඩ් මරණ 18,000 තෙක් ඉහළ යා හැකියි එම තත්වය වලක්වා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පහත පරිදි වේ. ඔවුන් ප්‍රබල ලෙස ඉන් දන්වා ඇත්තේ සංචරණ සීමා පැනවීම පිළිබඳවය. 1. දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා වර්තමාන කොවිඩ් තත්ත්වය ...
නව ජන කවි අසම්මතය පාරු කවියක්:ඔන්න මලේ ඔය සාටක ඔතා ගනින්හැත්ත ගොනුන් රවටන්නට සිතා වරෙන්කැලණි ගඟෙන් නයි මතුකර රවට ගනින්සාධුකාර මැද ජනපති පුටුව ගනින් කරත්ත කවියක්:තන්ඩලේ අයිය මල්ලිල රජ වෙනවාමිහිතලේ තියෙන සේරම විකුණනවාබඩු මිලේ ගාන අහසට ඉගිලෙනවාජන බලේ තවත් වහලුන් දඟලනවා පතල් කවියක්:ඉන්නෙත් කොළබමයි සුවිසල් මැදුරු පිටකන්නෙත් රජ බොජුන් ජනබදු එකතු කොටබොන්නෙත් සරුවතුයි විස්කි ද අයිස් කැටඑන්නේ කවදා ද ජන දුක අහන්නට පැල් ...
කලවම් උන බුද්දාගම්කාරයන්ගේ විලම්බීත අසම්මතය ලංකාවේ වටේම තියෙන ගරා වැටෙන පන්සල් වලට ආධාර කරන්න නැති සල්ලි තමන්ගේ දාන මාන ටික දෙන දායකයෙක් අසරණ උනාම පිහිටක් වෙන්න නැති සල්ලි රටේ මිනිස්සුන්ට බණක් දහමක් කියලා සිත නිවන්න ඔවුන්ගේ ජීවිත යහපතට ගන්න වියදම් නොකරන සල්ලි හෝස් එකක් ගහලා සුවද පැනින් නාවන්න තියෙනවා. මේවා එක එක ආගම් එක්ක කලවම් උන බුද්දාගම්කාරයන්ගේ විලම්බීත මිසක් නිර්මල බුද්ධ දර්ශනයේ ගමන් කරන ...
හිනාවෙවී අඩන්න වෙන ගෑස් අර්බුධය අසම්මතය ලංකාවේ ගෑස් සමාගම් දෙකයි ඒ ලාෆ් සහ ලිට්රෝ. ලාෆ් සමාගමට ගෑස් ගෙන්වන්න ඩොලර් දෙන්න ලංකාවේ බැංකු කිසිම එකක ඩොලර් නෑ. ඒනිසා ලාෆ් සමාගමට ගෑස් ගෙනන්න විදිහක් නෑ. ඔන්න ඔය ගැටලුව නිසා ලාෆ් ගෑස් ගත්ත මිනිස්සු හරි පරිස්සමින් දැන් තියන ගෑස් ටික පාවිච්චි කරන්නේ. ගෑස් ඉවර මිනිස්සු පුළුවන් අයදැන් සති දෙකක් වගේ ලාෆ් ගෑස් එන්නේ කවද්ද කියලා බල බලා හිස් සිල්න්ඩරේ ...
උද්ඝෝෂණ, කෝරෝනා සහ පාලකයෝ අසම්මතය දිනකට මරණ සියයට ආසන්නව දකින්නට ලැබෙන කොරෝනා අධි අවදානම් වූ මෙවන් කාල පරිච්චේදයක ඉල්ලීම් උදෙසා පාරට බැස උද්ඝෝෂණය කිරීම තමන්ගේ මරණයට තමන්ම අතවනා ගැනීමක් බව උද්ඝෝෂකයන් සියල්ලම සියල්ලම තේරුම් ගතයුතුය. ඉල්ලීම් දිනා ගැනීමට මිනිසුන් පාරට එන තෙක් පාලකයන් අන්ධයන් සේ හැසිරීමද කිසිසේත්ම අනුමත කළ නොහැක. මේ දෙගොල්ලම කරන්නේ කොරෝනාව නිසා මේ රට තවත් අගාධයකට ඇද දැමීම පමණයි. පාලකයනි, ඔබට පොහොර ...
පොහොර කාබනිකද? රසායනිකද? අසම්මතය කාබනික පොහොර විතරක් භාවිතා කරලා අපේ අම්මයි අප්පච්චි දෙන්නා අක්කර බාගයක එළවළු, පළතුරු, කුළුබඩු, පළාවර්ග ඔක්කොම 50ක් වගා කරලා තියෙනවා පහුගිය ටිකේ. හාල් ටික කුඹුරෙන් ගන්න නමුත් ඒවට නම් රසායනික පොහොර මෙච්චර කල් භාවිතා කරලා තියෙනවා. නමුත් කාබනික පොහොර යොදලා අස්වැන්න ටිකක් අඩුවීමක් බලාපොරොත්තු උනත් ඒක හොදයි කියලා තමයි එයාලා කියන්නේ. හැබැයි එයාලගේ මතය තමයි කාබනික පොහොර හදාගන්න පුළුවන් අයට ...
ගුරුවරුන්ට සාප කරන්නට පෙර අසම්මතය කොරෝනා ව්‍යසනය ලංකාවට ආවට පස්සේ රටේ රජය කලේ කාලෙන් කාලෙට රට වහපු එක. ඊට පස්සේ සෞඛ්‍ය අංශවලට සහ ආරක්ෂක අංශ වලට අවශ්‍ය පහසුකම් සහ උපදෙස් ඕනි තරම් රජයේ ගානේ ලැබුණා. ආරක්ෂක අංශ වලට කොරෝනා ව්‍යසනය මැඩපවත්වන්න කරන අමතර කැපකිරීම් වලට පඩි වැඩි කරන්න, අතිකාල ගෙවන්න අර දීමනා මේ දීමනා දෙන්න කියලා ඉල්ලීම් ලබා ගන්න වැඩ වර්ජන කරන්න බෑ. හැබැයි සෞඛ්‍ය ...
නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැක ගතයුත්තේ ඇයි අසම්මතය ලංකාව කියන්නේ ඒක පුද්ගල සමාන්‍ය වාර්ශික ආදයම ඩොලර් 4102ක් වගේ පහළ මැදි ආදායම් ලබන රටක්. ඒ කියන්නේ ලෝකේ හොම්බෙන් යන රටවල් වලට කිට්ටුව තව ටිකක් කෙල උනොත් හොම්බෙන් යන්න වෙන රටක්. රටේ මුළු දළ දේශීය නිශ්පාදිතය ඩොලර් බිලියන 88ක් වගේ තමා වෙන්නේ 2021 වෙද්දි. ඒ කියන්නේ ටෙස්ලා අයිතිකාර එලෝක් මස්ක් වගේ තව නව දෙනෙක් ඉන්නවා ලංකාවේ මුළු දල දේශීය නිශ්පාදිතයට ...
කොතලාවල පණත අසම්මතය මේ තමයි කොතලාවල පණත උසස් අධ්‍යාපන අමාත්යාංශයඅධ්යාපන අමාත්යාංශයවිශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවවෘත්තීය ප්‍රමිති ආයතන (උදා. SLMC, IESL)විශ්ව විද්‍යාල සනාතන සභාවන් හා පාලක සභාවන් මේ ඔක්කොම ආයතන වල බලය, එක මණ්ඩලයකට දුන්නොත් කොහොමට තියෙයිද? ඒ මණ්ඩලයේ 10 දෙනා ගෙන් 5 දෙනෙක් හමුදා නිලධාරීන්. දෙදෙනෙක් ආරක්ෂක ඇමතිගේ ලේකම්ලා. ඉතුරු තුන් දෙනාත් අඩු වැඩි වශයෙන් දේශපාලන පත්වීම්. තාම ඉවර නෑ… තව තියෙනවා. දැනට ...
බැසිල් හොද නම් ඇයි මේ වැඩබැරි දාසලා දෙන්නෙක් රට කරන්නේ අසම්මතය මම මේ කල්පනා කලේ මහින්ද ජනාධිපති කාලෙ තිරය පිටුපස ඉදලා යුද්ධය කලෙත් බැසිල් නම් යුද්ධය අවසන් කරලා මහින්ද ආය ජනාධිපති උනාම තිරය පිටුපස ඉදලා රටේ සංවර්ධන ව්‍යාපෘති කලෙත් බැසිල් නම් දැන් ඉන්න ජනාධිපති ගෝථාභයට රට කරගෙන යන්න තිරය පිටුපස ඉදලා උදව්කරන්නෙත් බැසිල් නම් බැසිල් නැත්නම් ඒ දෙන්නාටම මොකුත් කරගන්න බැරිනම් ඇයි අපි මේ වැඩබැරි ඩබලක් වර්ථමාන ජනාධිපති සහ අගමැති කරගෙන ...
අපිට අළුත් නායකයෙක් ඕනෑ අසම්මතය 2010 දි යුද්ධය දිනු මහරජානෝට මිනිස්සු කෘතගුණ සලකන්න දිගටම මුල්පුටුවේ ඉන්න කියලා පාර්ලිමේන්තවෙත් 2/3ක් දෙනවා. ඒත් ඒ බලයෙන් මත්වෙලා ජීවිත කාලෙම මුල්පුටුවේ ඉන්න හදපු මහරජා සහ එයාගේ පිරිවර රට උකසට තියලා ගත්ත ණය වලින් ගසා කන්න පටන් ගත්ත නිසා සහ බලයෙන් මත්වෙලා පිස්සු කෙලින්න ගත්ත නිසා මිනිස්සුන්ට රට බේරගත්ත මහරජා එපා කියලා රජකමේ තව අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කම තියෙද්දි ...
පිටකෝට්ටේ හැදෙන රුපියල් බිලියන තුනක කුරුළු උද්‍යානය අසම්මතය ලෝකේ හතර අතෙන් ඩොලර් බිලියන ගණන් ණය ගන්නව. අරන් මෙලෝ වැඩකට නැති projects වලට රුපියල් බිලියන ගනන් වියදම් කරනව. ඉහල පුටුවල ඉන්න මිනිස්සුන්ට රටේ priorities තෙරුම් ගන්න හැකියාවක් නැද්ද? ණය ගත්තත් කමක් නෑ ඒව ආපහු ගෙවන්න පුලුවන් විදියේ ආයෝජනයකට වියදම් කරනව නම්. රටේ කර්මාන්ත නගා සිටුවන්න වියදම් කරනව නම්. රටක් දියුනු කරනව කියන්නෙ නගර අලංකරණය කියල හිතන් ඉන්න මිනිස්සු ...