Oh My God 1.0 ( Katharagama Version) අසම්මතය මම සාමාන්‍යයෙන් දේවාල වලට ගොස් වැදුම් පිදුම් නොකරන කෙනෙක්. ඒකට හේතුව මම මේ ලිපිය පසුවට පැහැදිලි කරන්නම්. කොහොම හරි මම දේවාල වලට යන්නෙනෑ කියල තීරණය කරේ මම 5වසරේ ඉන්න කාලෙදි විතර. නමුත් අම්මලා මම වෙනුවෙන් බාර හාර උනා කිව්වම විතරක් නම් ඒක ඔප්පු කරන්න ඕනි නිසා ගියා. නමුත් මගෙනුත් අහල නෙවෙයි එයාලා එහෙම දෙවියන්ට බාරවෙලා තියෙන්නේ. කොහොමහරි මම අද මේ ...
පොහොර අර්බුදය සහ ආහාර අර්බුදය අසම්මතය ශ්‍රී ලංකාවේ වර්ථමාන ගෝථාභය රාජපක්ෂ රජය 2021 වසර මුලදී හදිසියේම රසායනික පොහොර ආනයනය නවත්වා දැම්මේ ගොවි ජනතාවට රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වී කාබනික පොහොර වලට යොමුවීම සුදුසු බවත් එමගින් පසට ජලයට විෂ රසායනික එකතුවීම නවතා දැමිම මගින් වකුගඩු රෝග සහ පිලිකා රෝග ඇතිවීම වැලක්වීම අරමුණ කරගෙන බවයි. නමුත් රසායනික පොහොර ආනයනය තහනමේ පසුපස ඇති කතාව නම් රජයට කොරෝනා නිසා රට තුලට ...
උබට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද? අසම්මතය ● හමුදාවේ සේවය කරලා යුද්ධයට බයේ ඇමරිකාවට පැනලා ගිහින් Unix Operator කෙනෙක් විදියට සේවය කරපු මනුස්සයෙක් උබේ රට පාලනය කරනවා.. ඒ පාලනය යටතේ උබත් සේවය කරනවා නම්.. උබ අමාරුවෙන් ගත්ත BSc, MSc, Phd, IT Knowledge එක, පාරිපාලන සේවා සහතිකය, පලපුරුද්ද ගැන උබට අත්තටම ලැජ්ජාවක් නැද්ද? ● O/L වත් පාස් නැති එකෙක් මුදල් ඇමති වෙලා ඉද්දී ඒ මනුස්සයා කියන විදියට ආර්ථිකය ...
පිච්චුනු බල්බ් එක අසම්මතය එක ඉහළ තනතුරක් දැරූ ලොකු මහත්තයෙක් ..තමන්ගේ රැකියාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ තමන්ට දීලා තිබුණ නිල නිවාසය අත්හැරලා තමන්ගෙම flat එකට ආවා ..එයා තමන් ගැන ගොඩාක් ලොකුවට හිතාගෙන ඉන්නේ.. එයාගෙ හිටපු තණතුර ගැන… එයාට තිබුණු සැලකිලි ගැන ..ඒක නිසාම මෙයා කාත් එක්කවත් වැඩිය කතාබහ කළේ නෑ … හැබැයි අනිත් අය වගේ මෙයත් හැමදාම හැන්දෑවට ෆ්ලැට් එකේ තියෙන උද්‍යානයට යනවා රවුමක් දෙකක් ...
කව්ද ඇත්තටම කාලකන්නි? අසම්මතය මුලින් මේක ටිකක් ඇත්ත වාගෙත් හිතුනා පස්සේ IT කරන අපි නේද කාලකන්නි කියලා තේරුනා. මොකද අපේ උත්තර ටිකක් වෙනස් රැකියා ආරම්භය – project standup/team meeting/client meeting පටන් ගන්න වෙලාව රැකියා නිමාව – දීලා තියෙන වැඩේ සහ අමතරව කරන්න කියූ වැඩ අවසන් කරන වෙලාව බොහෝවිට පසුදා උදේ පාන්දර උදෑසන තේ විවේකය – නැත. වැඩ කරන ගමන් බොන්න වෙන්නේ දහවල් ආහාර ...
කාබනික පොහොර ආනයනය විධිමත් කරමුද? නැත්නම් රටේ ගොවිතැන විනාශ කරගමුද? අසම්මතය “මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී තිබේ.එම පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියලුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ...
පහන්තුඩාවේ පොලීසිය අසම්මතය ඉශාලිනි වගේම තවත් දහස් ගණනක් දැරියන්ටත් සාමනේර හිමිවරුන්ට සහ දරුවන්ටත් ලිංගික අපචාර සිදුකරන අය වෙනුවෙන් ක්‍රියාත්මක නොවන නීතිය වෙන වෙන කාරනා සදහා ඉතා ඉක්මනින් ක්රියාත්මන වෙන අයුරු ...
වර්ථමානයේ අපේ රටේ පාලකයන්ගේ ප්‍රශ්න අනුපිළිවෙල අසම්මතය අනේ මන්දා මොකක් හරි කරන දෙයක් එකතුවෙලා කරපල්ලා කොරෝනා ඉවර කරන්න නැතුව බෙදිලා තවත් කෙලවන්නේ නැතුව පුළුවන් නම් ඔය තීරණ ගන්න උන්ට වටු කුරුලු රංචුවේ කතාව කියලා දීපල්ලා අනිත් රටවලට corona අංක 1 ප්‍රශ්නේ. අපේ රටේ ප්‍රශ්න අනුපිළිවෙල දේශපාලකයන්ගෙන් පැවැත්ම.උන්ම කාපු ආර්ථිකයCorona ...
තිරයේ දෙපැත්ත අසම්මතය මේ බෝඩ් එක දෙපැත්තේ ඉන්න අය කරන්නේ අයාලට පවරපු රස්සාවක්. ඉතින් එයාලා එයාලගේ දේ හරියට කරනවා. නමුත් ගොඩක් අයට පේන්නේ තිරය ඉස්සරහ කරන දේ විතරයි. තිරය පිටිපස්සෙත් ගොඩක් දේවල් වෙනවා හැබැයි ඒවා ලෝකෙට පේන්නේ නෑ. ඒවගේ අපේ ජිවිත වලත් ඔහොම අවස්ථා එනවා. තිරය ඉස්සරහ වගේම තිරය පිටිපස්සෙත් ඉන්න වෙන. ඒක දැනගෙන ජීවත් වෙමු කතාව එච්චරයි ...
ලංකාවේ පොලීසියේ කාර්යක්ෂමතාවය අසම්මතය රටක් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන් අපේ රටේ පොලීසියේ කාර්යක්ෂමතාවය ගැන හැබැයි ඒක පාවිච්චි කරන්නේ මොනවටද කියන එක ගැන ලොකු සැකයක් තියනවා
අපි ආහාර ගන්න පෝලිම් වල ඉන්න වෙන රටක් අසම්මතය අපිට වඩා පහලින් ඉන්නේ සිරියාව, නයිජීරියාව, ඉතියෝපියාව සහ පිලිපීනය පමණයි හම්මේ ආයෙමත් පෝලිම් වල ඉදලා බඩු ගන්න කාලයක් එන්නේ ඉස්සරහට රටක් විදිහට මාර ආඩම්බරයක් දැනෙන්නේ Source: 2020 Global Food Security Index (GFSI) https://www.dailymirror.lk/…/UK-think…/273-217649… ...
බලන්න සර්ගේ දර්ශනයේ මහත අසම්මතය උඹලට නිකන් හිතුනේ නැද්ද සීනී 65 ට ලංකාවට ආවට 220ට විකුණන්න කියන්න ඇත්තේ අපේ සර් කියලා. සරා කසිප්පු බිස්නස් එක නැවැත්තුවේ හාමුදුරුවෝ කිව්ව එකටයි ලැජ්ජාවටයි වඩා සීනි ගිනි ගණන් නිසා කියලා. ඇයි බං 220 ට සීනී අරන් උන් කසිප්පු කීයට දෙන්නද? දැන් මුළු රටම අමුවෙන් නේ. අනික සීනි දියවැඩියාවට හොදම නෑ. ඉතින් සීනී ගණන් නිසා ආය මිනිස්සු සීනි කන්නේ නෑ. ...
උදේට කැද බීලද ආවේ? අසම්මතය නවසීලන්තයේ තියෙන්නේ දියර කිරි විතරයි ලු. මෙහෙට එවන පිටි පැකට් වල වැඩිපුර තියෙන්නේ කිරි නෙවෙයි වෙනත් ආදේශක කියලා තමයි කියන්නේ. ඔය බහුජාතික සමාගම් තමයි මිනිස්සුන්ගේ ඔලු වෙනස් කලේ අපි මෙච්චර කල් කාපු බීපු ගුණ දේවල් පහත් කරලා. “උදේට කැද බීලද ආවේ?” මේක තමා හොදම එක. ඒනිසා මිනිස්සුන්ට දැන් කිරි නොබිව්වොත් හාමත් වෙනවා කියන මට්ටමට ඇවිත් නේද? ...
◄◄◄ ඔබගේ වල් කම පරික්ෂා කර බලමුද? ►►► අසම්මතය ඉහත ඡායා රූපයේ ඔබට බැලූ බැල්මට දැකගත හැක්කේ ගැහැණියක සහ පිරිමියෙකු වැලඳ සිටින බවක් නේද? නමුත් පර්යේෂණයකට අනුව කුඩා දරුවන් හට දැකගත හැක්කේ ඩොල්ෆීන් මත්ස්‍යයින් 9 දෙනෙකු පමණක් බව කිවහොත් පුදුමයි නේද? ඊට හේතුව වන්නේ කුඩා දරුවන්ගේ මනස එවන් ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් නොවී තිබීමයි. කවුරුම හරි කෙනෙකුට තවමත් ඩොලිෆීන් මත්ස්‍යයින් 9 දෙනා දැක ගැනීමට තත්පර 6ට වඩ…ා ගත ...
සත්ව අවිහිංසාවාදීන් සහ නොබෙල් සාම ත්‍යාගය අසම්මතය පෙරහැර කාලෙට අලි නෙවෙයි බං වැඩිපුර කුලප්පු වෙන්නේ මිනිස්සු මානවයා කියන එකා වදුරගෙන් වෙන්වෙච්ච දවසේ ඉදලා අද වෙනකන් කලේ අනික් සත්තුන්ට කෙලවපු එක. මුලින්ම කන්න දෙයක් නැතිපාර අහු උන එකා මරාගෙන කෑවා උන්ගේ හම් වලින් ඇදුම් හදාගත්තා, පස්සේ උන්ට ඉන්න තිබ්බ තැන්වල ගෙවල් හැදුවා, වගාබිම් හැදුව. ඊට පස්සේ උන්ගෙන් වැඩ ගන්න පටන් ගත්තා. ලස්සන සත්තු හුරතලේට හදන්න පටන් ගත්තා. පස්සේ ...
රජය කරන වැරදි හැමදේටම මම විරුද්ධයි එතකොට ඔබ…? අසම්මතය පෝට්සිටිය පනතකින් චීනයට පවරනවට අපි විරුද්ධයි.හිතවතුන්ට (සජාත් මවුසූන්ට) සැලකීම සඳහා පොල්තෙල් සහ සීනිවලට බදු සහන දී රජයට පාඩු කළාට අපි විරුද්ධයි.විකල්ප සුදුසු පොහොර වර්ගයක් නොදී පොහොර තහනම් කර ගොවීන් අනාත කිරීමට අපි විරුද්ධයි.කොතලාවල පනත – අධ්‍යාපනය මිලටරිකරණය කිරීමට සහ පුද්ගලීකරණය කිරීමට අපි විරුද්ධයි.පාස්කු ඉරිදා කුමන්ත්‍රණය කළ මහ මොළකරුවන්ට නිදැල්ලේ නිදහසේ සිටීමට ඉඩ දීමට අපි විරුද්ධයි.පරිසරය විනාශ කරමින් හිතවතුන්ට ඉඩම් ...
ලබ්බේ කැපකිරීම අසම්මතය යකෝ පහුගිය අවුරුදු 73ක් තිස්සේ අපේ ආච්චිලා සීයලාගෙන් පටන් අරන් අපේ අම්මලා තාත්තලාගේ ඉදාලා අපි සහ අපේ කුඩා දරුවන් වෙනකන් අද දක්වා පරම්පරා හතරක් දවසගානේ කරපු කැපකිරීම් මදිද? තව කැප කිරීම් කරන්න වෙනවා කියන්නේ ඔය අවුරුදු 73ටම ප්‍රාදේශීය සභාවල හිටපු, පළාත් සභාවල හිටපු, පාර්ලිමේන්තුවේ හිටපු, ජනාධිපති වෙච්ච එකෙක් වත් මේ රට වෙනුවෙන් කැපකිරීමක් කලාද? නෑ උන් උන්ගේ පරම්පරා 7කට ...
සියලු දෙනාම කැපකිරීම් කරන්න සූදානම් වන්න. අසම්මතය රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් සියලු දෙනාම කැපකිරීම් කරන්න සූදානම් වන්න. – ජනපති ඔව් හරියටම හරි සර් ! අනිවාර්යයෙන්ම ජනතාව කැපකිරීම් කරන්න ලෑස්තියි හැබැයි ඊට කලින් ඔයාලගේ set එකම ඉල්ලා අස්වෙලා ආදර්ශයක් දෙන්න ජනතාවට. මොකද දවසකට මරණ 200කට කිට්ටු වෙන්න හේතුව ඔහෙලගේ උදච්ච කම සහ මෝඩකම කම කියන දෙකම නිසා. පළවෙනි කොරෝනා රෝගියා සනීප උනාම ඇමතිතුමිය මල් දීලා ඉඹලා ...
“ලංකාවට පේපෑල් සහ ඔන්ලයින් පේමන්ට් අවශ්‍ය ඇයි? අසම්මතය හවස පෝස්ට් එකක් දෙකක් යාන්තමට දැක්කට පාන්දරම නැගිටලා වැඩ ටික කරන්න යද්දී සිද්දිය හරියටම දැනගත්තෙ. ලංකාව කියන්නෙ තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් කියල තමයි අපි දන්නෙ. හැබැයි දැන් සීන් එක වෙනස් වෙලා. අපි ටිකෙන් ටික ගල් යුගයට යන සීන් එකක් තමා පේන්න තියෙන්නෙ. Ebay, Aliexpress වගේ සයිට් වලින් බඩු ගේන එකට ටැක්ස් වැඩි කරලා. සරලවම Online Payments ලිමිට් ...