වර්ථමානයේ අපේ රටේ පාලකයන්ගේ ප්‍රශ්න අනුපිළිවෙල


අනේ මන්දා මොකක් හරි කරන දෙයක් එකතුවෙලා කරපල්ලා කොරෝනා ඉවර කරන්න නැතුව බෙදිලා තවත් කෙලවන්නේ නැතුව

පුළුවන් නම් ඔය තීරණ ගන්න උන්ට වටු කුරුලු රංචුවේ කතාව කියලා දීපල්ලා

අනිත් රටවලට corona අංක 1 ප්‍රශ්නේ.

අපේ රටේ ප්‍රශ්න අනුපිළිවෙල

  1. දේශපාලකයන්ගෙන් පැවැත්ම.
  2. උන්ම කාපු ආර්ථිකය
  3. Corona

ප්‍රතිචාරයක් ලබාදෙන්න