◄◄◄ ඔබගේ වල් කම පරික්ෂා කර බලමුද? ►►►


ඉහත ඡායා රූපයේ ඔබට බැලූ බැල්මට දැකගත හැක්කේ ගැහැණියක සහ පිරිමියෙකු වැලඳ සිටින බවක් නේද?

නමුත් පර්යේෂණයකට අනුව කුඩා දරුවන් හට දැකගත හැක්කේ ඩොල්ෆීන් මත්ස්‍යයින් 9 දෙනෙකු පමණක් බව කිවහොත් පුදුමයි නේද?

ඊට හේතුව වන්නේ කුඩා දරුවන්ගේ මනස එවන් ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් නොවී තිබීමයි.

කවුරුම හරි කෙනෙකුට තවමත් ඩොලිෆීන් මත්ස්‍යයින් 9 දෙනා දැක ගැනීමට තත්පර 6ට වඩ…ා ගත වේ නම් ඔබගේ මනස විකෟති වී ඇත…

ප්‍රතිචාරයක් ලබාදෙන්න