ලබ්බේ කැපකිරීම


යකෝ පහුගිය අවුරුදු 73ක් තිස්සේ

අපේ ආච්චිලා සීයලාගෙන් පටන් අරන්

අපේ අම්මලා තාත්තලාගේ ඉදාලා

අපි සහ අපේ කුඩා දරුවන් වෙනකන් අද දක්වා

පරම්පරා හතරක් දවසගානේ කරපු කැපකිරීම් මදිද?

තව කැප කිරීම් කරන්න වෙනවා කියන්නේ

ඔය අවුරුදු 73ටම ප්‍රාදේශීය සභාවල හිටපු, පළාත් සභාවල හිටපු, පාර්ලිමේන්තුවේ හිටපු, ජනාධිපති වෙච්ච

එකෙක් වත් මේ රට වෙනුවෙන් කැපකිරීමක් කලාද?

නෑ උන් උන්ගේ පරම්පරා 7කට කැපකිරීම් නොකරන්න හොරකම් කලා.

එහෙනම් මුලින්ම තොපි තොපිට ලැබෙන පඩියෙන් භාගයක් අරන් අනික් දීමනා සියල්ල එපා කියපල්ලා.

අන්න එදාට ජනතාව කැපකිරීම් කරන්න ලෑස්ති වෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න