අපි ආහාර ගන්න පෝලිම් වල ඉන්න වෙන රටක්


අපිට වඩා පහලින් ඉන්නේ සිරියාව, නයිජීරියාව, ඉතියෝපියාව සහ පිලිපීනය පමණයි


හම්මේ ආයෙමත් පෝලිම් වල ඉදලා බඩු ගන්න කාලයක් එන්නේ ඉස්සරහට


රටක් විදිහට මාර ආඩම්බරයක් දැනෙන්නේ


Source: 2020 Global Food Security Index (GFSI) https://www.dailymirror.lk/…/UK-think…/273-217649…

ප්‍රතිචාරයක් ලබාදෙන්න