තිරයේ දෙපැත්ත


මේ බෝඩ් එක දෙපැත්තේ ඉන්න අය කරන්නේ අයාලට පවරපු රස්සාවක්. ඉතින් එයාලා එයාලගේ දේ හරියට කරනවා.

නමුත් ගොඩක් අයට පේන්නේ තිරය ඉස්සරහ කරන දේ විතරයි. තිරය පිටිපස්සෙත් ගොඩක් දේවල් වෙනවා හැබැයි ඒවා ලෝකෙට පේන්නේ නෑ.

ඒවගේ අපේ ජිවිත වලත් ඔහොම අවස්ථා එනවා. තිරය ඉස්සරහ වගේම තිරය පිටිපස්සෙත් ඉන්න වෙන.

ඒක දැනගෙන ජීවත් වෙමු කතාව එච්චරයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න