මැරෙන හැම මනුස්සයෙක් ගානේම නැතිවෙන්නේ චන්දයක් සර්


සර් ඔය මැරෙන හැම මනුස්සයෙක් ගානේම සර්ට නැතිවෙන්නේ, ඊලග සැරේට ලැබෙන්න තියෙන චන්දයක් සහ මැරුණ මනුස්සයා ගේ පවුල්වල චන්ද කියලා මතක තියාගන්න.

එහෙමවත් කියලා බලමු මේ මනුස්සයාට තේරෙයිද කියලා.

දැන්වත් නින්දෙන් ඇහැරිලා කොරොනා පැතිරීම පාලනය කරගන්න මොනා හරි කරන්න ඕනි කියලා

නැත්නම් ඉතින් හැමදාම “සවේන්ද්‍ර පොඩ්ඩක් මේක බලන්න” කියලා තමයි කියන්න වෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න