කලවම් උන බුද්දාගම්කාරයන්ගේ විලම්බීත


ලංකාවේ වටේම තියෙන ගරා වැටෙන පන්සල් වලට ආධාර කරන්න නැති සල්ලි

තමන්ගේ දාන මාන ටික දෙන දායකයෙක් අසරණ උනාම පිහිටක් වෙන්න නැති සල්ලි

රටේ මිනිස්සුන්ට බණක් දහමක් කියලා සිත නිවන්න ඔවුන්ගේ ජීවිත යහපතට ගන්න වියදම් නොකරන සල්ලි

හෝස් එකක් ගහලා සුවද පැනින් නාවන්න තියෙනවා.

මේවා එක එක ආගම් එක්ක කලවම් උන බුද්දාගම්කාරයන්ගේ විලම්බීත මිසක් නිර්මල බුද්ධ දර්ශනයේ ගමන් කරන අයගේ ක්‍රියාවන් නොවේ

1 thoughts on “කලවම් උන බුද්දාගම්කාරයන්ගේ විලම්බීත

ප්‍රතිචාරයක් ලබාදෙන්න