බැසිල් හොද නම් ඇයි මේ වැඩබැරි දාසලා දෙන්නෙක් රට කරන්නේ


මම මේ කල්පනා කලේ මහින්ද ජනාධිපති කාලෙ තිරය පිටුපස ඉදලා යුද්ධය කලෙත් බැසිල් නම්

යුද්ධය අවසන් කරලා මහින්ද ආය ජනාධිපති උනාම තිරය පිටුපස ඉදලා රටේ සංවර්ධන ව්‍යාපෘති කලෙත් බැසිල් නම්

දැන් ඉන්න ජනාධිපති ගෝථාභයට රට කරගෙන යන්න තිරය පිටුපස ඉදලා උදව්කරන්නෙත් බැසිල් නම්

බැසිල් නැත්නම් ඒ දෙන්නාටම මොකුත් කරගන්න බැරිනම්

ඇයි අපි මේ වැඩබැරි ඩබලක් වර්ථමාන ජනාධිපති සහ අගමැති කරගෙන ඉන්නේ. අපරාදේ කලින් කිව්වානම් බැසිල් ජනාධිපති කරන්න තිබ්බේ 2005 නේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න