මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා (පී.සී.ඒ) PCA (Peace and Community Action) ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධතා ගොඩනගමින් තරුණ ක්‍රියාකාරකම් සහ සන්හිඳියාව වර්ධනය කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දින පැවැත්විය.A discussion was held on Thursday 14th September 2023 regarding how to develop youth activities and harmony with the Batticaloa District Fisheries Solidarity Movement ...
A special discussion of Pothuvil Kalappukattu Rural Fishermen's Association in Ampara district was held on 15th September 2023 with the participation of fishermen leaders and the fishing community. In this special discussion, the problems faced by the fishing community at present, how to recruit young fishermen and how to popularize organic gardening among fishermen were discussed. It was discussed ...
We conducted a general body meeting of the Northern province women's voice (Vada mahagana Pengal Kural) with the participation of 25 women leaders during the 2nd and 3rd September at Mannar. The meeting reflected the journey of the VPK for the past 2 years amidst economic, social and political crisis and planned for the coming year to move forward based ...
අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කන්නගිපුරම් ග්‍රාමයේ රැස්වීමක් 2023 සැප්තැම්බර් මස 04 වන දින එම ග්‍රාමයේදී පැවැත්විණි. මෙම තරුණ රැස්වීම සඳහා තරුණයන් 10 දෙනෙකු පමණ සහභාගි වූහ. මේ මසට අදාළ තරුණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය.A meeting of Kannagipuram village of Ampara District Fisheries Solidarity Movement was held on September 04, 2023 in that village. About 10 youths participated in ...
අගෝස්තු 30 වෙනි දිනට යෙදුණු ලෝක අතුරුදහන්වූවන්ගේ දිනය නිමිත්තෙන් යාපනය අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සහය ඇතිව අතුරුදහන්වූවන් සොයා දෙන මෙන් උද්ඝෝෂණයක් 2023 අගෝස්තු මස 30 වන දින යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා උද්ඝෝෂණයට සහය දැක්වු අවස්ථාව.On the occasion of World Missing Persons Day on 30th August, Jaffna organized a protest to find the missing persons with the support of the relatives of ...