Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්සදය සමඟ අත්වැල් බැඳගත් රඹේ කාන්තා සංවිධානය සමඟ විශේෂ වැඩසටහන, 2023 අගෝස්තු මස 22 වන දින

කුරුණෑගල දිස්ත්‍රික් රඹේ ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් පිහිටුවා ගත් කාන්තා සමිතියක් කුරුණෑගල ප්‍රජා සහයෝගිතා සන්සදය හරහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳ ගනිමින් සිදු කළ හැකි විවිධ වැඩසටහන් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2023 අගෝස්තු මස 22 වන දින දිස්ත්‍රික් සම්බන්ධිකාරකතුමාගේ හා සජීවකතුමාගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

A women's association formed by a group of women in the Rambe area of ​​Kurunegala District, through the Kurunegala Paraja Sahayogith Foundan, held a special program to inform them about the various programs that can be done by joining hands with the National Fisheries Solidarity Movement on August 22, 2023 by the District Coordinator and Sajeewaka.