Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සංසදයේ දිස්ත්‍රික් කමිටු හමුව 2023 සැප්තැම්බර් මස 24 වන දින, The district committee meeting of the Kurunegala District Paraja Sahayogitha Forum,September 24, 2023

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සංසදයේ දිස්ත්‍රික් කමිටු හමුව 2023 සැප්තැම්බර් මස 24 වන දින කොරකහගොල්ල හක්වටුනාව මාඑළිය, පොන්නිලව, දෙඹටගල, බලන්ගොඩ යන ප්‍රදේශවල සිටි පැමිණි ළමා, තරුණ, ධීවර, ගොවි හා කාන්තා යන ප්‍රජා කණ්ඩායම්වල නියෝජිතයින් 30 සහභාගිත්වයෙන් මාඑළිය මහා විද්‍යාලයේදී පැවැත්විණ. එම හමුවෙ ප්‍රජා සහයෝගිතා සංසදයේ ස්වෙච්ඡා සම්බන්ධිකාරක සභාපති අජිත් රූපසිංහ මහතා ද මූල්‍ය ලේකම් සංජීව සම්පත් මහතා ද ලේකම් දිනික නිදුෂාන් මහතාගේ සහගිත්වයෙන් පැවැත්වූහ. විශේෂයෙන් මේ දක්වා අප සංසදයේ පසුබිම වැඩසටහන් හා අනාගත වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා විය.

The district committee meeting of the Kurunegala District Paraja Sahayogitha Forum was held on September 24, 2023 at the Maeliya Maha Vidyalaya with the participation of 30 representatives of the community groups of children, youth, fishermen, farmers and women from the areas of Korakahagolla Hakwatunawa Maeliya Ponnilawa Dembatagala Balangoda. Chairman Ajith Rupasingha Mr. and Finance Secretary Mr. Sanjeeva Sampath with the cooperation of Secretary Mr. Dinika Nidushan. In particular, the background programs and future programs of our forum were discussed so far.