Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කුරුණෑගල දිස්ත්‍රික්දෙඹටගල දිරිය ශක්ති කාන්තා සමිතියේ මාසික හමුව 2023 අගෝස්තු මස 28 වන දින, Kurunegala District Dembatagala Diriya Shakti Women's Society's monthly meeting on 28 August 2023,

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්දයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන දෙඹටගල දිරිය ශක්ති කාන්තා සමිතියේ මාසික හමුව 2023 අගෝස්තු මස 28 වන දින දා පවත්වන ලදී. එහිදි ඔවුන්  සිදු කළ ගෙවතු වගාව කහ කුඩු නිෂ්පාදනය හා ණය වැඩසහනේ ගුණාත්මකභාවය සාකච්ඡා කරන ලදී එහිදි නව ස්වයං රැකියා සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කරන ලදී.

The monthly meeting of the Dembatagala Diriya Shakti Women's Society, which operates under the guidance of the Kurunegala District Community Cooperation Evening, was held on 28th August 2023. They discussed the quality of their gardening, turmeric powder production and credit facilities, and new self-employment was also discussed here.