Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ පි.සී.ඒ (Peace and Community Action) ආයතනය තරුණයින් සමඟ කළ සාකච්ඡාව, 2023 සැප්තැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දින, Batticaloa District Fishery Solidarity Movement and PCA (Peace and Community Action) discussion with the youth, Thursday 14 September 2023

මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා (පී.සී.ඒ) PCA (Peace and Community Action) ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධතා ගොඩනගමින් තරුණ ක්‍රියාකාරකම් සහ සන්හිඳියාව වර්ධනය කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දින පැවැත්විය.
A discussion was held on Thursday 14th September 2023 regarding how to develop youth activities and harmony with the Batticaloa District Fisheries Solidarity Movement and (PCA) staff of PCA (Peace and Community Action).