Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විලංකුලම ග්‍රාමයේ මාසික හමුව 2023 සැප්තැම්බර් මස 24 වන දින, Monthly meeting of Trincomalee District Fisheries Solidarity Movement at Vilankulama Village on 24th September 2023

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විලංකුලම ග්‍රාමයේ මාසික හමුව 2023 සැප්තැම්බර් මස 24 වන දින සාමාජිකයින් 20 සහභාගිත්වයෙන් පැවැත්වූහ මෙම මාසික රැස්වීමේදී ස්වයංපෝෂිත ඒකක පිළිබඳව ද ස්වයං රැකියා ණය ලබා පිළිබඳව ද ඉඩම් ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා විය.
Monthly meeting of Trincomalee District Fisheries Solidarity Movement was held at Vilankulam village on 24th September 2023 with the participation of 20 members. In this monthly meeting self-sufficient units and self-employment loans were discussed in relation to giving land deeds.