Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ මාසික තරුණ හමුව හා මීගමුව කලපුව හා බැඳි කලපු ධීවර කර්මාන්තය පිළිබඳව තරුණයින් ධීවරන් අතර දැනුවත් කිරීම හා සාකච්ඡාවක් ගොඩනැගීම 2023 සැප්තැම්බර් මස 24 වන

ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ මාසික තරුණ හමුව හා මීගමුව කලපුව හා බැඳි කලපු ධීවර කර්මාන්තය සහ පාරම්පරික රුවල් ඔරු ධීවර කර්මාන්තය පිළිබඳව තරුණයින් ධීවරන් අතර දැනුවත් කිරීම හා සාකච්ඡාවක් ගොඩනැගීම 2023 සැප්තැම්බර් මස 24 වන දින මීගමුව මහවීදිය ප්‍රදේශයේ කලපුව ආශ්‍රිතව ඇත මුදන්දිරම් තොටුපල අසල දී පැවැත්වුණි.

The monthly youth meeting of the Sri Vimukti Fishermen's Women's Organization was held on September 24, 2023 near the lagoon in the Negombo High Street area near the Mudandiram Pier to educate the youth and fishermen about the lagoon fishing industry and the traditional sailing boat fishing industry related to the Negombo Lagoon.