Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික් කන්නගිපුරම් ග්‍රාමයේ රැස්වීමක් 2023 සැප්තැම්බර් මස 04 වන දින, A meeting of Kannagipuram village of Ampara District Fisheries Solidarity Movement was held on September 04, 2023

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කන්නගිපුරම් ග්‍රාමයේ රැස්වීමක් 2023 සැප්තැම්බර් මස 04 වන දින එම ග්‍රාමයේදී පැවැත්විණි. මෙම තරුණ රැස්වීම සඳහා තරුණයන් 10 දෙනෙකු පමණ සහභාගි වූහ. මේ මසට අදාළ තරුණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය.

A meeting of Kannagipuram village of Ampara District Fisheries Solidarity Movement was held on September 04, 2023 in that village. About 10 youths participated in this youth meeting. The youth activities related to this month were discussed here.