Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය බේරුවල කරදගොඩ දිරිය කාන්තා මාසික හමුව 2023 සැප්තැම්බර් මස 12 වන දින, Kalutara District Fisheries Solidarity Movement Beruwala Karadagoda Diriya Women's Monthly Meeting on 12 September 2023

කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය බේරුවල කරදගොඩ දිරිය කාන්තා මාසික හමුව 2023 සැප්තැම්බර් මස 12 වන දින පැවැත්විණි මෙම සාකච්ඡාවේදී ස්වයං රැකියාවක් ලෙස ඖෂධ බහාලන කවර සෑදීම සඳහා අමුද්‍රව්‍ය ඔවුන් වෙත ප්‍රදානය කරන ලදී. මේ සඳහා ආරම්භයක් ලෙස සමූහිකව නිෂ්පාදනය කර අලෙවියෙන් ලැබෙන මුදල් ඔවුන් අතර සමසේ බෙදා ගැනීමට උපදෙස් ලබා දුන් අතර පහන් වැටි නිෂ්පාදනය පිළිබඳව ද මෙහිදි දැනුම ලබා දෙන ලදී.

Kalutara District Fisheries Solidarity Movement Beruwala Karadagoda Diriya Women's Monthly Meeting held on 12 September 2023 In this discussion, raw materials were given to them to make medicine container covers as self-employment. For this, as a start, they were advised to produce collectively and share the money received from the sale equally among them, and knowledge was also given here about the production of lampshades.