Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අගෝස්තු 30 වෙනි දිනට යෙදුණු ලෝක අතුරුදහන්වූවන්ගේ දිනය, 2023 අගෝස්තු මස 30 වන දින, August 30 is the World Day of the Missing,On 30th August 2023

අගෝස්තු 30 වෙනි දිනට යෙදුණු ලෝක අතුරුදහන්වූවන්ගේ දිනය නිමිත්තෙන් යාපනය අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සහය ඇතිව අතුරුදහන්වූවන් සොයා දෙන මෙන් උද්ඝෝෂණයක් 2023 අගෝස්තු මස 30 වන දින යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා උද්ඝෝෂණයට සහය දැක්වු අවස්ථාව.

On the occasion of World Missing Persons Day on 30th August, Jaffna organized a protest to find the missing persons with the support of the relatives of the missing persons. On 30th August 2023, Jaffna District Coordinator Mr. Inbanayagam supported the protest.