Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ බේරුවල, එගොඩවත්ත මාසික කමිටු රැස්වීම 2023 සැප්තැම්බර් මස 04 වන දින,Beruwala, Egodawatta Monthly Committee Meeting of Kalutara District Fisheries Solidarity Movement on 04 September 2023

කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ බේරුවල, එගොඩවත්ත මාසික කමිටු රැස්වීම 2023 සැප්තැම්බර් මස 04 වන දින පැවැත්විණි. මාසික කමිටුවේ සාකච්ඡා කළ කරුණුවලට අමතරව පසුගිය පළමුවන දින රත්ගම ධීවර කාර්යාලයේදී පැවති කළුතර මාතර සහ ගාල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටුව පිළිබඳව පොදු සහ පෞද්ගලික ඉඩම් ගැටලු සහ ඊට ලබා දුන් විසඳුම් සම්බන්ධයෙන් සභාව දැනුවත් කරන ලදී. දමයන්ති මෙනවිය විසින් පුසුරුදු ලෙස ඖෂධ පැළෑටියක් පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළා ය. මීට අමතරව ව්‍යාජ ඔප්පුවක් හඳුනාගන්නේ කෙසේ ද සහ නීතිමය කරුණු කාරණා සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් ද ඇන්ටනි රුද්‍රිගු මහතා විසින් සිදු කරන ලදී.

Beruwala Egodawatta Monthly Committee Meeting of Kalutara District Fisheries Solidarity Movement was held on 04th September 2023 in addition to the matters discussed in the monthly committee, the Council regarding public and private land issues and the solutions given to them on the joint committee of Kalutara Matara and Galle District held on the last day on the first day at Rathgama Fishery Office. Informed Miss Damayanthi gave a brief explanation about a medicinal herb