Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා සමුද්‍රීය පරිසර අධිකාරිය එක්ව සංවිධානය කළ සමුද්‍රාගම වෙරළ තීරය පිරිසිදු කිරීම, 2023 සැප්තැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා දින, Clean up of Samudragama beach, jointly organized by Trincomalee District Fisheries Solidarity Movement and Marine Environment Authority, on Thursday 21st September 2023

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා සමුද්‍රීය පරිසර අධිකාරිය එක්ව අත්වැල් බැඳගනිමින් ජාතික වෙරළ පවිත්‍රතා සතිය නිමිත්තෙන් දිස්ත්‍රික් තරුණ එකතුව පුරවැසි එකතුවේ සාමාජික සාමාජිකයින් 25 දෙනෙකු පමණ එක්වෙමින් 2023 සැප්තැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා දින ත්‍රිකුණාමලය සමුද්‍රාගම වෙරළ තීරය පිරිසිදු කිරීමේදී ප්ලාස්ටික් තන්ගුස් හා පොලිතින් දැල් එකතු කර නිසි ලෙස කසල බඳුන්වල දමා ඉවත් කරන ලදී.
The Trincomalee District Fisheries Solidarity Movement and the Marine Environment Authority joined hands on the occasion of the National Coastal Cleanliness Week, and around 25 members of the District Youth Association Citizen Association joined together on Thursday, 21st September 2023 to clean the coast of Trincomalee Samudragama by collecting plastic thongs and polythene nets properly. Garbage was removed in bins.