Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම දිස්ත්‍රික්කයේ යෝසබ්වාස් නගර් ගම්මානයේ කාන්තා නායකත්වය සඳහා ග්‍රාමීය මට්ටමේ සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 24 වන දින, Village Level Discussion for Women Leadership in Yosabwas Nagar Village, Mannar District on 24th September 2023

මන්නාරම දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යෝසබ්වාස් නගර් ගම්මානයේ කාන්තා නායකත්වය සඳහා ග්‍රාමීය මට්ටමේ සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 24 වන දින එම ගම්මානයේදී පැවැත්විණ. ග්‍රාමීය මට්ටමේ ඉතුරුම් හා ණය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර මෙම අවස්ථාවට කාන්තාවන් 13 දෙනෙකු සහභාගි වූහ.

A village level discussion for women leadership in Yosabwas Nagar village of Mannar District Fisheries Solidarity Movement was held on 24 September 2023 in that village. The savings and credit process at the rural level was discussed here and 13 women participated in this event.