Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මාතර, කළුතර සහ ගාල්ල පළාත් ඉඩම් එකතුව, 2023 සැප්තැම්බර් මස 01 දින, Matara, Kalutara and Galle Provincial Land Collection, 01 September 2023

මාතර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක එකතු වී පවත්වන දකුණු පළාත් ඉඩම් එකතුව ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයේ 2023 සැප්තැම්බර් මස 01 දින දිස්ත්‍රික්ක තුනෙන්ම පැමිණි 34 සහභාගිත්වයෙන් පැවැත්විණ. එහිදි රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ඉන් අනතුරුව දිස්ත්‍රික්ක තුනේම පවතින ඉඩම් ගැටලු පිළිබඳව කණ්ඩායම් තුනකට බෙදී ගැටලු පිළිබඳව අවබෝධ කර ගනිමින් ගැටලු ඒ පිළිබඳව විග්‍රහයක් සිදු කරන ලදී. පළාත් ඉඩම් එකතුව ලෙස ඉඩම් ගැටලු විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. ඒ සඳහා වස්ට්ඇප් ගෲප් එකක් නිර්මාණය කිරීම සිදුවිය ඒ තුළ යම් යම් ගැටලු සඳහා ඉක්මන් විසඳුම් ලබා දීමට හැකියාව ගොඩනැගීම අරමුණ වේ.

The Southern Province Land Collection organized by Matara, Kalutara and Galle Districts was held by Southern Fishermen's Organization of Galle District on September 1, 2023 with the participation of 34 people from all three districts. An explanation was made about the current situation in the country. After that, the land problems in all the three districts were divided into three groups and an analysis was done to understand the problems. The measures to be taken to solve the land problems as the provincial land collection were discussed here. For that, a WhatstApp Group was created to build the ability to provide quick solutions to certain problems.