Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පොසිල ඉන්ධන භාවිතය නතර කරන ලෙසත් පුනර්ජනනීය බල ශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත් දියත් කළ උද්ඝෝෂණ ව්‍යාපාරය,2023 සැප්තැම්බර් මස 15 වන දින,The campaign launched to stop the use of fossil fuels and focus more on renewable energy, on 15 September 2023

පොසිල ඉන්ධන භාවිතය නතර කරන ලෙසත් පුනර්ජනනීය බල ශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඉල්ලමින් මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ රැස්වීමට බලපෑම් කරන ලෙස ඉල්ලා ගාල්ල දකුණේ ධීවර සංවිධානය විසින් බලපෑම් ක්‍රියාවලියක් සිදු කිරීම 2023 සැප්තැම්බර් මස 15 වන දින සිදු කරන ලදී.
On September 15, 2023, the Galle South Fishermen's Organization carried out an influence process to influence the United Nations General Assembly meeting, which is being held these days, asking to stop the use of fossil fuels and to focus more on renewable energy.