මුලතිව් දිස්ත්‍රික්කයේ Mission Inclusion ව්‍යාපෘතිය යටතේ කෝකිලායි ගම්මානයේ ප්‍රතිලාභින් සඳහා ජීවනෝපා අධාර ලබා දීම අගෝස්තු මස 28 වන දින සිදු කරන ලදී.Under the Mission Inclusion project in Mullaitivu district, the livelihood support was provided to the beneficiaries of Kokilai village on 28th August. ...
21-08-2023 அன்று மன்னார் மாவட்டத்தில் Bftw கருத்திட்டத்தினூடாக 2018ஆம் ஆண்டுதொடக்கம் 2023ஆம் ஆண்டுவரையான செயற்பாட்டில் இளைஞர்கள்,பெண்கள்,மற்றும் மீனவர்கள் போன்றவர்களின் பங்குபற்றுதலின் நிலை பற்றிய மீளாய்வுNAFSO evaluation team met community members, men, women and Youth at Valvuthayam centre at Mannar yesterday, 21st August. ...
UoNCs conducted Youth Training Program among concerned Youth around Negombo. Most of them were from the National Institute for Social Development, JK, NAFSO Sri Lanka and YMCA Pamunugama.
අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ Btfw ව්‍යාපෘතියට අදාළ ඇගයීම් කටයුතු 2023 අගෝස්තු මස 16 වන දින එම ව්‍යාපෘතියේ ඇගයීම් කණ්ඩායම විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට එම ව්‍යාපෘතියේ ඇගයීම් නිලධාරීන් මෙන්ම අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතාවයේ සාමාජිකත්වය සහභාගි වූහ.The evaluation work related to the Btfw project of the Ampara District Fisheries Solidarity Movement was carried out on 16 August 2023 by ...
A meeting of the members of Thaniyamman village, Jaffna district, was held on 13th August 2023 with the participation of 13 women in the village. In this meeting, the problems faced by the members were also discussed regarding the issue of giving seeds and second round of loans. යාපනය දිස්ත්‍රික් පරුතුර තනියම්මන් ගම්මානයේ සාමාජිකයින්ගේ රැස්වීමක් 2023 අගෝස්තු මස 13 වන ...