Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපුව දිස්ත්‍රික් තරුණ තරුණියන් අතර ආගමික සුහදතාවය වර්ධනය කර ගැනීමේ අධ්‍යයන චාරිකාව, 2023 අගෝස්තු 19 වන දින, Study tour to develop religious harmony among the youth of Batticaloa District, on 19th August 2023

මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන් ජාතින් අතර සංහිඳියාව වර්ධනය කර ගැනීම අරමුණ ඇතිව  2023 අගෝස්තු 19 වන දින කාත්තකුඩි පාසලට හා ආගමික ස්ථානවලට ගොස් ඔවුන්ගේ ආගමික සිරිත් විරිත් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී මෙහිදි මඩකලපුව දිස්ත්‍රික් තරුණ තරුණියන් ලෙස ඔවුන් අනෙකුත් ආගම්වල සුහදතාවය ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.

With the aim of developing harmony between the races, the youth of the Batticaloa District Fisheries Solidarity Movement went to Kattakudi school and religious places on August 19, 2023 and discussed their religious customs. .