Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉල්ලා දියත් කරන නිහඬ ජනතා උද්ඝෝෂණ ව්‍යාපාරය, 2023 අගොස්තු මස 21 වන දින,21st August 2023 Silent People's Movement to Demand Justice and Justice for the Victims of the Easter Attack

පාස්කු ප්‍රහාරය සිදු කළ දැනට වසර හතහක් ගත වුවද එම මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාව සිදු කළ පාර්ශව තවමත් නිදැල්ලේ පසුවෙති කෙසේ වුවත් මෙම අසාධාරණයට නතුවූවන් සඳහා වහාම යුක්තිය ඉටු කර දෙන ඉල්ලා සිවිල් සංවිධාන නායකයින් ආගමික නායකයින් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් 2023 අගොස්තු මස 21 වන දින පවත්වන ලදී.
Even though it has been seventy years since the Easter attack, the parties who committed the act of brutal terrorism are still at large, the leaders of civil organizations, with the participation of religious leaders and local residents, demanded immediate justice for the victims of this injustice, held on August 21, 2023.