Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කළුතර දිස්ත්‍රික් එකමුතු කණ්ඩායමේ මාසික සභා රැස්වීම 2023 අගෝස්තු මස 18 වන දින, Kalutara District Unity Group Monthly Council Meeting on 18th August 2023,

කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පයාගල දළුවත්ත විහාරකන්ද පාර ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ එකමුතු කණ්ඩායමේ මාසික සභා රැස්වීම 2023 අගෝස්තු මස 18 වන දින පැවත්වන ලදී. මෙහිදි නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගත් අතර කෘෂි වගා සඳහා රෙඩ් ලේඩි ගස් ලබු බීජ සහ කිලි අල පැළ ලබා දීම සිදු කරන ලදී. කිරි අල ශාඛයේ අල පිත්ත හා දළු පිසගෙන රසවත් ආහාරයක් ලෙස පිළියෙල කර ගන්නා ආකාරය පිළිබඳව සාමාජිකයින් දැනුවත් කරන ලදී.

The monthly council meeting of the unity group of Kalutara District Fisheries Solidarity Movement, Payagala Daluwatta Viharakanda Road Fisheries Solidarity Movement was held on 18th August 2023. Here, a new board of officials was appointed and red lady tree Papaya seeds and kili yam seedlings were provided for agriculture. The members were informed about how to prepare a delicious meal by cooking the potato pith and leaves of the milk yam plant.