Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The agitation against the EPF Goverment, ETF රජයේ ක්‍රියාවලියට එරෙහිව පැවති උද්ඝෝෂණ ව්‍යාපාරය, 2023 අගෝස්තු මස 28

කම්කරු හා වැඩ කරන ප්‍රජාවගේ අර්ථ සාධක අර්බුදලට අත තැබූ ආණ්ඩුවේ ක්‍රියාපළිවෙලට එරෙහි යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය ද වෘත්තීය සමිති සමඟ එම උද්ඝෝෂණයට සහය දක්වමින් එම ක්‍රියාවලියට විරෝධය දක්වන ලදී. මෙම විරෝධතාව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට 2023 අගෝස්තු මස 28 වන පවත්වන ලදී

The Jaffna District Fisheries Solidarity Movement against the government's process that has touched the EPF of the labor and working community also supported the agitation with the trade unions and protested the process. This protest was held on 28 August 2023 in front of the Jaffna District Secretariat