Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික් Btfw ව්‍යාපෘතියේ ඇගයීම් ක්‍රියාවලිය 2023 අගෝස්තු 17, Appraisal Process of Ampara District Btfw Project 17 August 2023

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ව්‍යාපෘතියට අදාළව තරුණ කාන්ත පිරිස් සමඟ ඇගයීම් ක්‍රියාවලිය 2023 අගෝස්තු මස 17 වන දින පැවැත්විණි. එම අවස්ථාව සඳහා තරුණ කාන්තා හා එම දිස්ත්‍රික්කයේ සම්බ්න්ධිකාරක සජීවක සජිවිකාවන් ද සම්බන්ධ වු අතර ව්‍යාපෘතියේ ඇගයීම් කටයුතු කළ නිලධාරීන් ද පැමිණ සිටි අය සමඟ සිය අදහස් බෙදා ගනිමින් ඇගයීම් කටයුතු සිදු කරන ලදී.

Appraisal process was held on 17th August 2023 with young women in relation to Btfw project of Ampara District Fisheries Solidarity Movement. For that occasion, the young women and the coordinators of the district were also involved and the officials who did the evaluation of the Btfw project also shared their views with those present and did the evaluation work.