Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් ප්‍රජා රැස්වීම, 2023 අගෝස්තු මස 20 වන දින, District Community Meeting of Batticaloa District Fisheries Solidarity Movement, 20 August 2023

මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් ප්‍රජා රැස්වීම මන්චන්තෝඩිවායි දකුණ හුසේනියා පෙර පාසලේදී 2023 අගෝස්තු මස 20 වන දින පැවැත්වුණි. මෙම අවස්ථාවට ධීවරයින් කාන්තාවන් තරුණ තරුණියන් 30 අධික පිරිසක් සහභාගි වූහ. කාන්තන්කුඩි ඒබ්‍රාවුර්, මයිලම්බවේලී, කිතුල් හා කොප්පා යන ප්‍රදේශවලින් මෙම අවස්ථාවට සහභාගි වු අතර එහිදි ග්‍රාමීය මට්ටමේ ජනතාව මුහුණ දෙන ගැටලු හා වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඒ සඳහා සැලැස්මක් නිර්මාණය කිරීම සිදු කරන ලදී.

The District Community Meeting of the Batticaloa District Fisheries Solidarity Movement was held on 20th August 2023 at Manchanthodiwai South Husenia Preschool. More than 30 fishermen, women and youth participated in this event. Kantankudi Abraur, Mylambaveli, Kithul and Koppa participated in this event where the problems faced by the people at the village level and the current situation were discussed and a plan was created for it.