Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කළුතර දිස්ත්‍රික් උතුරු පයාගල සමුද්‍ර මාවතේ සාන්ත ජෝශොප් කණ්ඩායමේ මාසික සභා රැස්වීම 2023 අගෝස්තු මස 18 වන දින, The monthly council meeting of St. Joseph's group in North Payagala Samudra Mawatha, Kalutara District, on 18th August 2023,

කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු පයාගල සමුද්‍ර මාවතේ සාන්ත ජෝශොප් කණ්ඩායමේ මාසික සභා රැස්වීම 2023 අගෝස්තු මස 18 වන දින පැවැත්විණ. එහිදි නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත් කර ගන්නා ලදී. නව සාමාජිකයින්ගේ කැමැත්ත මත සමිතියට නව නමක් ලබා දෙන ලදි ඔවුන්ට ද රෙඩ් ලේඩි ගස් ලබු ඇට හා කිරි අල පැළ ලබා දෙන ලදී.

The monthly council meeting of St. Joseph's group of North Payagala Seaway of Kalutara District Fisheries Solidarity Movement was held on 18th August 2023 where a new board of officers was elected.
A new name was given to the society at the request of the new members, who were also given red ladybug seeds and milkweed seedlings.