Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපුව දිස්ත්‍රික් දිශ්චල් ගම්මානයේ මාසික කාන්තා රැස්වීම 2023 අගෝස්තු මස 13 වන දින, Batticaloa District Distal Village Monthly Women's Meeting on 13th August 2023,

මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිශ්චල් ගම්මානයේ මාසික කාන්තා රැස්වීම 2023 අගෝස්තු මස 13 වන දින එම ගම්මානයේදී පැවැත්වූහ. එම කාන්තා රැස්වීමේදී ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කළ අතර නව සාමාජිකාවන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී.

The monthly women's meeting of Dischal village of Batticaloa District Fisheries Solidarity Movement was held on 13 August 2023 in that village. In that women's meeting, women were informed about the National Fishery Cooperation Movement and the inclusion of new members was discussed here.