Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ Btfw ව්‍යාපෘතිය යටතේ කළ ඇගයීම් ක්‍රියාවලිය, 2023 අගෝස්තු මස 20 වන ඉරුදින, Evaluation process under Btfw project of Jaffna District Fisheries Solidarity Movement, 20th August 2023


යාපනය දස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ව්‍යාපෘතිය යටතේ කළ ඇගයීම් ක්‍රියාවලිය 2023 අගෝස්තු මස 20 වන ඉරුදින යාපනය ධීවර කාර්යාලයේදී ව්‍යාපෘතියේ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූහ මෙම ඇගයීම සඳහා ධීවරයින් ද ධීවර කාන්තාවන් ද තරුණ තරුණියන් ද සම්බන්ධිකාරක හා සජිකවරුන් ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.
The evaluation process carried out under the project of the Jaffna District Fisheries Solidarity Movemnt was held on 20th August 2023 at the Jaffna Fisheries Office with the participation of the project officials. For this evaluation, fishermen, fisherwomen, youth, coordinators and participants were also involved in this event.