Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ධීවර වෘත්තීය සමිති රැස්වීම 2023 අගෝස්තු මස 25 වන දින, Ampara Fishermen's Solidarity Fishermen's Union Meeting was held on 25th August 2023

අම්පාර ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ධීවර වෘත්තීය සමිති රැස්වීම 2023 අගෝස්තු මස 25 වන දින එහි සභාපති ජමල්ඩීන් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙහිදි ප්‍රාදේශීය ධීවරයින් සමඟ ධීවර හඳුම්පත ලබා ගැනීම සම්බන්ධයෙන් ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී.

Ampara Fishermen's Solidarity Fishermen's Union Meeting was held on 25th August 2023 with the participation of its Chairman, Mr. Jamaldeen. It was also discussed with the local fishermen about obtaining the Fisherman's ID Card and the future operation of the National Fisheries Solidarity Movement.