Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කන්නගිපුරම් ග්‍රාමයේ කාන්තා කණ්ඩායමේ මාසික රැස්වීම 2023 සැප්තැම්බර් මස 09 වන දින, Ampara District Fisheries Solidarity Movement Kannagipuram Village Women's Group Monthly Meeting on 09 September 2023

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කන්නගිපුරම් ග්‍රාමයේ කාන්තා කණ්ඩායමේ මාසික රැස්වීම 2023 සැප්තැම්බර් මස 09 වන දින කාන්තාවන් 26 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ ගම්මානවල කාන්තාවන් සඳහා පැවැත්වීමට නියමිත කාන්තා වැඩසටහන් සම්බන්ධයෙන් ද ගෙවතු වගාව දේශගුණික විපර්යාස පානීට ජල ගැටලුව වන අලි ගැටලුව හා ඉඩම් සඳහා බලපත්‍ර නොමැතිකම සම්බන්ධයෙන් ද ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට තීරණය විය.

The monthly meeting of women's group of Kannagipuram village of Ampara District Fisheries Solidarity Movement was held on September 09, 2023 with the participation of 26 women. The Regional Secretary also discussed the women's programs to be held for women in the villages, gardening, climate change, water problems, elephant problems and lack of land permits.