Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කුරුණෑගල දිස්ත්‍රික්බලගොල්ල සුහද ශක්ති කාන්තා සමිතියේ මාසික හමුව 2023 අගෝස්තු මස 28 වන දින, Monthly meeting of Kurunegala District Balagolla Suhada Shakti Women's Society on 28th August 2023,

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්දයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන බලගොල්ල සුහද ශක්ති කාන්තා සමිතියේ මාසික හමුව 2023 අගෝස්තු මස 28 වන දින දා පවත්වන ලදී. එහිදි ඔවුන් ඉකුත් පොහෝ දින සිදු කළ පින්කම පිළිබඳව පසු විපරමක් කළ අතර කාන්තාවන්ගේ ආර්ථිකය ඉහළ නැන්වීම සඳහා සිදු කළ හැකි නව ස්වයං රැකියා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

The monthly meeting of the Balagolla Suhada Shakthi Santha Womens Meeting, which operates under the guidance of the Kurunegala District Praja Saogitha Sansadaya Evening, was held on 28th August 2023. There, they followed up on the devotion they had done a long time ago and discussed at length about new self-employment that can be done to boost the economy of women.