Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන්ගේ දිස්ත්‍රික් මට්ටමේ විවාද තරඟාවලිය, 2023 සැප්තැම්බර් මස 19 වන දින, Mannar District Fisheries Solidarity Movement Youth District Level Debate Tournament on 19th September 2023

මන්නාරම දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන් සඳහා වන දිස්ත්‍රික් මට්ටමේ විවාද තරඟාවලිය 2023 සැප්තැම්බර් මස 19 වන දින පැවැත්වුණි. මෙහිදි නව නව නිලධාරි මණ්ඩලයක් තෝරා ගැනීම ද තරුණ ව්‍යාපාරය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කළ අතර මෙම අවස්ථාවට 24 දෙනෙකු සහභාගි වූහ.
District Level Debate Tournament for Youth of Mannar District Fisheries Solidarity Movement was held on 19th September 2023. The selection of a new board of officers and the strengthening of the youth movement were also discussed here and 24 people participated in this event.