හසංගිට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ.. අසම්මතය හසන්ගි…. ඇය මට හම්බ උනේ Microsoft Student Champs කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට. කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ.. අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් ...
පිදුරංගල පුක පෙන්නූ උන්ට වෙඩි තියමු අසම්මතය පන්සලට දාගෙන යන සෙරෙප්පු දෙක ආය දාගෙන එන්න වෙයිද කියලා සුවර් නෑ ඒකත් හොරකම් කරන උන් ඉන්න රටක සිල් ගන්න ගිහින් ගමේම ඕපාදූප හොයන උන් ඉන්න රටක පෙරහැර ඉවර උනාට පස්සේ බලන්න හිටපු තැන ගෙනාපු දේ දාලා පන්සලේ තාප්පෙට චූ කරලා යන උන් ඉන්න රටක පන්සලට ගිහින් වැදලා පුදලා පොලීතීන් ගොඩ ගොඩ ගහලා එන්න ලැජ්ජා නැති උන් ඉන්න රටක ...
සබරගමුව සරසවියේ දූ පුත්තු ඉවර කරනවද නිලබල ඇති සත්තු අසම්මතය දිවයින පුවත් පතින් උපුටා ගන්නා ලද්දකි. ලිපිය ලියන ලද්දේ නිලන්ත මදුරාවල විසිනි. සබරගමු සරසවිය සහ සරසවි සිසුන් මුහුනදී ඇති ගැටළු පිලිබදව ජනමාධ්‍ය මගින් කරන්නාවු කාර්යය අගට කිරීම සදහා මෙන්ම සබරගමුවේ ඇත්ත පිළිබදව ඔබගේ අවදානය යොමුකිරීමද මෙම ලිපිය නැවත ඉදිරිපත් කිරීමට හේතුවවේ. සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පසුගිය ජනවාරි මස තිස්වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යෑව්වේය. “ශ්‍රී ලංකා සබරගමුව ...
රෝහණගේ බ්ලොග් සටහන් එකතුව වින්ඩෝස් ඇප් එකක් ලෙසින් අසම්මතය අසම්මතය බ්ලොගය දැන් Windows Phone App එකක් හැටියට නිකුත් වෙලා තියනවා. ඒ නිසා දැන් ඔයලට ඔයාලගේ Windows ජංගම දුරකතනයෙනුත් කියවන්න පුළුවන් ආකාරයට ලොකු පහසුවක් ඔයාල වෙනුවෙන් ඇතිකරලා තියනවා. අසම්මතය විතරක් නෙවෙයි, ඒත් එක්කම මම ලියන තව ඉංග්‍රීසි බ්ලොග් තුනකුත් ඔයාලට කියවන්න ඒතුලින් ලැබෙනවා. Uncopyrightables (තොරතුරු තාක්ෂණික බ්ලොග් සටහනකි) Green Map Sri Lanka(පාරිසරික බ්ලොග් සටහනකි) The Rohana Live(ඉංග්‍රීසි දැනුමමිනුම බ්ලොග් සටහනකි) ...
ක්‍රිකට් නායකත්වයෙන් ඩිල්ශාන් පන්නයි……….. අසම්මතය එකපාරටම ඔයාලා බයවුනා නේද? පාකිස්තානය සමග ස0චාරය අතරමගදි මේ මොකක්ද වෙන්න යන්නේ කියලා, බයවෙන්න එප. තාම ඩිල්ශාන් පැන්නුවේනෑ. ඒත් ඉක්මනටම එයාව පන්නන බවනම් මට කියන්න පුළුවන්. මොකද ඔයාලට මතක ඇතිනේ මම ක්‍රිකට් ලෝකකුසලානය ගැන ලියපු ලිපිවල කියපු ඒවා කිරිගහට ඇන්නාවගේ හරිගියහැටි. වැඩිවිස්තර කියන්න කලින් ඔයාලා මගේ අදහස ගැන කොමෙන්ටුවක් දාන්නකෝ…….. ...
Green Map Sri Lanka පරිසර සුරැකුම් සංවිධානයේ සාමාජිකත්වය ඔබත් ලබාගන්න.. අසම්මතය Green Map Sri Lanka පරිසර සුරැකුම් සංවිධානයේ සාමාජිකත්වය ඔබත් ලබාගන්න පහත යොමුවෙන් යන්න. Green Map Sri lanka පිලිබද වැඩි විස්තර සදහා ඉහල මෙනුවේ ඇති පිටුව වෙත යන්න. Green Map Sri Lanka Group Registration Form ...
ජීවිතේ කියන්නේ ආතල් එකක් නෙවෙයි අසම්මතය මචං, ජීවිතේ අවුරුදු තිහක් විතර වෙනකන්, ආතල් ඕනෙ නෑ! මොකක්ද කිව්වේ කියලා බලනවා ඇති නේද? ඔව්… අපි හැමෝම කැමති, තරුණ කාලේ ෆුල් ආතල් එකේ ගත කරන්න. ඒත් මචං තරුණ කාලෙම ආතල් ගත්තොත්, ජීවිතේ ඉතුරු අවුරුදු තිහ හතලිහම අපායක් වෙයි! අනික් අය ගත කරන ෆුල් ෆන් ජීවිතේ දැක්කම, ඒ විදිහට ජීවත් වෙන්න කැමතියි නේද? ලොකු ලොකු හෝටල් වලින් කන්න බොන්න, සල්ලිකාර ...
ඡන්දෙ දෙනවා…ද? අසම්මතය බස් එකේ කොන්දා ඉතුරු රුපියල් දෙක නුදුන්නම ඌට හොරාය කියලා බනින්න කොන්ද පණ තියෙන උඹ, පාර්ලිමේන්තු මන්ත්‍රීලා, ඇමතිලා, ජනාධිපතිවරු, උංගෙ මල්ලිලා, පුත්තු කෝටි ගණන් හොරකම් කරනකොට නොදැක්කා වගේ ඉන්නවා. ට්‍රැෆික් එකක් අස්සෙ වාහන අස්සෙන් අස්සෙන් දදා, ඉර කපලා ඕවර්ටේක් කරන ත්‍රීවිල්කාරයට වාහනේ ශටර් එක ඇරලා “කොහෙද හු*** යන්නෙ?!” කියලා අහන්න උඹ බය නෑ. ඒත් ඇමතිලා සැර දාගෙන පාරවල් වහගෙන, මිනිස්සුත් ...
බටහිර සුපිරි නිලියන් අදින අපේ කෙල්ලන් ලැජ්ජාව නිසා නො අදින ඒ සුන්දරවු රෙද්ද අසම්මතය හොලිවුඩයේ නිර්මාණයක් වන, ලොව පුරා ජනප්‍රිය සිනමා නිර්මානයක් වන “අයන් මෑන් 3 – Premiere” චිත්‍රපටය එළිදැක්වීමේ උත්සව අවස්ථාව පසුගියදා පැවති අතර එහි රගපෑ හොලිවුඩ් නිළි බෙලා තෝර්න් ලංකාවේ කෙල්ලන් අද පිලිකුලින් දකින ඇදුමක් වන රෙද්ද සහ හැට්ටයකින් සැරසී රතුපලස මත සිට ඡායාරූප සදහා පෙනීසිටි අකාරය ඉහත දැක්වෙනවා. අපේ කෙල්ලෝ බටහිර ඇදුම් ආයිත්තම් ඇදගෙන යන්තම් විලිවහගෙන බලන අයගේ රාගය, හැගීම් ...
හිටපු ජනපතිගෙන් තවත් හෙලිදරව්වක්… අසම්මතය මේ කියන ඒවා ඇත්ත නම් මේ ආණ්ඩුවට චන්දේ දීලා මම කරගත්තේ ආතල් කතා අහගෙන ඉන්න වෙන, මොකුත් වැඩක් නොකෙරෙන රටක්, ආන්ඩුවක් හදපු එක විතරයි.
සරම… (අඳින්නට පෙර කියවන්න) අසම්මතය සරම යනූ මහා පුදුම දෙයකි.. තාත්තා නිදාගෙන ඇහැරෙන විට එය තාත්තාගේ ඇඟේම තිබීමත් මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙනික වූ විසේස ලක්සනයයි…. විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම සිදු කල හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුනකි…. එකල චන්ඩියාද ඇන්දෙ සරමය.. සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට පොට උඩට ගැනීමෙ විසේස දස්සතාවය ...
කුඹුරක් ඇස නොගැටුණ, උදැල්ලක් නොඇල්ලු තරුණියන් සිටින රටක පවුලේ කුසකිනි නිවන්නට කුඹුරු කොටන්නීය අසම්මතය ‘මහත්තයා, අර ගෑණු ළමයාද ඒ කුඹුර තනියෙන්ම කරන්නේ?’ මම පොලිස් නිලධාරීන්ගෙන් ඇසුවේ ඔවුන් මෙතැන නිතිපතා ගැවසෙන, තතුදත් පිරිසක් විය හැකි බැවිනි. ‘අපොයි ඔව්. පුදුම කෙල්ලෙක්. මේ ළමයා තමයි ඒ කුඹුර කරන්නේ. අම්මත් එක්ක තමයි කුඹුරට ඇවිත් හිටියේ. දැන්නම් අම්මා දවල් බත ගේන්න ගිහිල්ලද කොහෙද? අපිත් බලාගෙනයි සිටියේ. ඒ ළමයා එක සීරුවට වැඩ’ පොලිස් රාළහාමිලා ඉතා සුහදශීලීවීම මගේ ඉලක්කය පහසුකරවන්නක්ය. මම ...
අධ්‍යාපන විනාශයට එරෙහිව සිසුන් සටන් වදිනු ඇත. අසම්මතය -අට්ටාල වල සිටින උන් මැස්සන්, කූඹින් තරමට වත් දැනෙන්නේ නැති බව පැවසූ ජනතා මනාපයෙන් පත් වූ SB ඇතුළු ඇමතිවරුනි, -ඔවුන්ව පත් කළ සිසු ගැටලු නොදුටු, නෑසුනු මෙන් සිටි මහ රජතුමනි, -කිසිම ඉල්ලීමක් නොදෙන බව පැවසූ උපකුලපතිතුමනි, -අට්ටාලයට තම ප්‍රාදේශිය බල පුලුවන්කාරකම් පෙන්වූ ප්‍රාදේශිය දේශපාලකයිනි, -සුළු මුදලකට සිසුන්ගේ ඡායාරූප, තොරතුරු පාලකයින්ට සපයන ඔත්තුකාරවරුනි, -ජන මනස වෙනස් කරන්නට ආණ්ඩුවේ මාධ්‍යවලින් අසත්‍ය ...
අන්තරෙන් ජනපතිට ලිපියක් අසම්මතය මේ කියන හැමදේම සාධාරණ නෑ තමයි, ඒත් සාධාරණ ඉල්ලීම් පමණක් ඉටුකරන්න කියන ඉල්ලීම හැමෝගේම හිතේ තියනවා 2015-01-21 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ජනාධිපතිතුමනි, නව තාවකාලික ආණ්ඩුවේ හදිසි ප්‍රමුඛතාවය ලබාදිය යුතු ගැටළු කිහිපයක් පිළිබඳවයි. පසුගිය ජනාධිපතිවරණයෙන්් පසුව රට තුළ නව ජනාධිපතිවරයෙක් හා නව ආණ්ඩුවක් පත්වී ඇත. වසර 09 ක් තිස්සේ ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා සහ පැවති එක්සත් ...