~~~නික්ම යාම.~~~ අසම්මතය “දවසක් උදේ මල්කාන්ති තම දුවගේ කාමරය අසලින් කුස්සිය දෙසට යන්නට ආවාය, පුරුද්ද ට මෙන් දුවගේ කාමරය දෙස බැලූ ඇයට පුදුම හිතුනා. වෙනදා වාගේ නැතිව පිළිවෙලකට අස්කරල තිබුණ ඇදේ හරියට ම මැදට වෙන්නට ලියුම් කවරයක්, මල්කාන්ති ලියුම අතට අරන් බැලුවා. ඒකේ ලියලා තිබුණේ ආදරණීය අම්මාට කියලයි. මේ නම් හරිම නරක ආරංචියක් කියල හිතපු මල්කාන්ති ගැහෙන අතින් ලියුම් කවරය විවෘත කරලා ලියුම ...
මෛත්‍රී බුදුරජාණන් ලොව පහලවීම අසම්මතය (උපුටා ගන්නා ලද්දකි…) මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා ...
සිරිසේන ගොයියාගේ පුරාජේරු සහ වැඩකිඩ ගැන රට වැසියාගේ ප්‍රතිචාර… අසම්මතය ප්‍රතිචාර 01 1. විදායක ජනදිපති ක්‍රමය සම්පුර්නයෙන් අයින් කරපු 2. මාස 8න් හොරු අල්ලපු 3. රට පාව දෙන්න සීපා ගිවිසුම තුලින් ඉන්දියාවට රුකුල් නොදීපු 4. පෑරදුන මහජනයා ප්‍රතික්ශෙප කරපු අය පාර්ලිමෙන්තුවට නොගත්තු 5. පෑරදුන මහජනයා ප්‍රතික්ශෙප කරපු අයට ඈමති කම් නොදිපු 6. අනගාරික දර්මපාල වත් එතුමා ගෑන නොදන්න දෙ අපට කියපු උතුමෙක් කටින් කතා කරයි ප්‍රතිචාර 02 ඔබතුමා ජනාධිපති කළේ ...
සමලිංගිකත්වය සහ සමලිංගික විවාහය අසම්මතය සමලිංගික විවාහය ගැන ඔබේ මතය කුමක්ද? එය ලංකාවට ගැලපේද? ඔබේ අත්දැකීම්, ඇසූ දුටු දේ තුලින් ඔබගේ ආකල්පය කුමක්ද? ඔබගේ අදහස කොමෙන්ටුවක් තුලින්ද ඉදිරිපත් කරන්න. Take Our Poll ...
ල0කාවේ ඉතිහාසය වෙනස් කිරීමට අපි තවත් ඉඩදෙමුද? එරෙහිව පෙළගැසෙමුද? අසම්මතය මෙවන් විනාශකාරි ක්‍රියාවලින් අපේ අනාගත පරපුරට නැතිවන්නේ රටේ අතීත උරුමය නොවේද? ස0වාදක් අපි ගොඩනගමු මිතුරනේ. (මෙම චායාරූපය මට ලබාදුන් මගේ මිත්‍ර ගයාන් එර0ග සොයුරාට ස්තුතිය පළකර සිටිනවා.) ...
අසම්මතය බ්ලොගය වින්ඩෝස් 8 ඇප් එකක් ලෙසින් නිකුත්වූ ලොව පළමු සිංහල බ්ලොගය බවට පත්වෙයි. අසම්මතය අසම්මතය වින්ඩොස් 8 ඇප් එක ගැන මම කලින් පෝස්ට් එකේදි කියලා තිබුනානේ නිකුත් වෙන්න නියමිතයි කියලා. ඇත්තටම දැන් අසම්මතය ඔයාලට වින්ඩෝස් 8 ඇප් එකක් විදිහට බාගත කරගන්න පුළුවන්. Click to view slideshow. මේ විදිහට අසම්මතය ඔයාලට ලංකරන්න අපිට ලේසි වුනේ නැහැ. සිංහල කියන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ මෘදුකාංගවලට සම්මත භාශාවක් නෙවෙයි තවමත්. ඒනිසා මේ ඇප් එක අනුමතකරගන්න මේ ඇප් එක හදපු ඉශාම් ...
අපේ අනාගත පරපුරට ලෝකය දකින්න වෙනහැටි… අසම්මතය වර්ථමානයේදි ජීවත්වන අප කරන්නාවූ ක්‍රියාකාරකම් හමුවේ සිදුවන පරිසර විනාශය නිසා අනාගත පරපුරට මේ සුන්දර ලෝකය දකින්නට වන්නේ වාර්තා චිත්‍රපට, ඡායාරූප සහ පොතපතින් පමණක්ම වියහැක. පරිසරය සුරකින්නට ඔබත් අද සිටම සූදානම් වන්න. ඒ ඔබේ දරුවාගේ අනාගතය උදෙසා වන බැවිනි. ...
වනජීවී ඡායාරූපකරනයට කැමති අය ඉන්නවද? එහෙනම් මෙන්න අවස්තාවක්. අසම්මතය මේක වානිජ පරමාර්ථයෙන් කරන වැඩක් නොවන නිසාත්, ඇත්තටම වනජීවී ඡායාරූපකරනය ගැන මෙවැනි ප්‍රායෝගික ක්රීයාකාරකම් සිදුවීම අඩු නිසාත් මේ කටයුත්ත ඔබට ගොඩාක් වැදගත් වේවි. අනේ මටනම් එන්න විදිහක් නැහැ මොකද මට කැම්පස් එකේ විභාග කටයුතු ඒ දිනවලට යෙදිලා තියන නිසා. මට එන්න බැරිඋනාට ඔයාලට වැදගත් වෙන නිසා ඔන්න මම ඔයාලට කිව්වා. දැන් ඉතින් හොද කැමරාවක් අටවගෙන හොද පොටෝ ටිකක් ගන්න හොදට ...
වර්ථමාන ශ්‍රී ලංකාව ගැන ඔබේ අදහස කුමක්ද? අසම්මතය Take Our Poll නිකන්ම ඉන්න එපා මේ මාතෘකාව ගැන ඔබේ අදහසත් ප්‍රතිචාරයක් ලෙස ලියලම යන්න. එතකොට හැමෝටම පුළුවන් තම තමන්ගේ අදහස් හුවමාරු කරගන්න. මේ පිළිතුරු පදනම් කරගෙන හොද ලිපියක් ඉස්සරහට මම ලියන්නම්කෝ. ...
පිටිදූවේ සිරි සමන්ත්‍ර බද්‍ර නැමැත්තාගේ සැබෑ තතු මෙන්න.. මහලොකු බලසේනා කෝ..? අසම්මතය Click Here : http://www.youtube.com/watch?v=Iy9NPVEtfAI පිටිදූවේ සිරි සමන්ත්‍ර බද්‍ර නැමැත්තාගේ කලකට ඉහතදී ඉතා චතුර ධර්ම කථිකයෙක්ව සිට හදිසියේම මාර්ගඵල ලබාගත්තාලු නේ. ඉතින් ඒවගේ මාර්ගඵල ලාභී උතුමෙකුගේ ශ්‍රී මුඛයෙන් පිටවන සද්ධර්මය මෙනවගේද, ඒ ගමන යන්නේ නිවන් මගටද කියන එකට හොදම උදාහරණය මේක. ඔයලත මේගැන දන්න කාරනා තියනවානම් මට e mail කරන්න : rohana.blogs@gmail.com . මේවගේ දුසිල් මහනුන් ගැන කට අරින්නේ නැති මහලොකු ...
සබරගමු සරසවිය වල පල්ලට යන හැටි අසම්මතය සබරගමුව සරසවිය ලංකාවේ ප්‍රධානයැයි සම්මත සරසවි ගොන්නට අයත් නොවූවද වර්ථමානයේ සරසවි අතර ඉහලින්ම වැජබෙන සරසවි අතරට කෙටි කලකින් පැමිනි සරසවියකි. ප්‍රධාන යැයි සම්මත සරසවි වලට තරම් පහසුකම් නොමැති වුවද, ඒ සරසවි තරම් රජයේ සැලකිල්ලට ලක් නොවූවද සිසුන්, ආචාර්යය සහ අනද්‍යන කාර්යය මණ්ඩලය කරන්නාවු කැපකිරීම් හමුවේ ලද සම්පත්වලින් ඉහලම ප්‍රතිඵල ලබාගන්නා සරසවියකි. ඒ නිසාම රටේ නමගිය සරසවි වලට අභියෝගයක් වන සරසවියක් ...
ලා බායි ගන්න ලා බායි කෙසෙල් මල් ගන්න ලා බායි අසම්මතය අපේ එවුන්ට මොන එකත් කෙහෙල් මලක් උනාට තායිලන්තේ කෙසෙල් මල් විකුන්නන්න තියෙන්නේ නිකන් නෙවෙයි ටින් එකක දාලා ඩොලර් 40 කට, ඒ රටේ හැටිය කෙසේ වෙතත් ලංකාවේ හැටියට රුපියල් 5000ක් විතර. නරකද නිකන් තියෙනෙ කෙහෙල් මල් ටික ටින් කරලා රට පැටව්වොත්, කෙසෙල් මල ලොකුවෙලා, ඒක කෙසෙල් කැනක් වෙලා, ඒ කෙසෙල් කැනත් ඉදිලා කන්න පුළුවන් වෙනකාලෙටවත් කෙසෙල් කැන රුපියල් 1000කට විකුනගන්න බෑ ...
ආසයි නම් රැඩිකල් වෙයන් ඔය තරමට නිවට නොවියන්! අසම්මතය ” එකම රටක දෙපැත්ත බෙදිල අවුරුදු 30 ගානක් කරපු යුද්ධයක් ගැන ලැජ්ජ වෙනවා මිස ආඩම්බරෙන් සමරන්න තියෙන්නෙ මොකක්ද? ” ” යුද්ධයක අභිමානයක් හෝ වීරත්වයක් නැති බව ඔබේ දරුවන්ට කියා දෙන්න.” “අභිමානය ඇත්තේ යුද්ධයක් වළකන ක්‍රියාවේය.වීරත්වය ඇත්තේ එම ක්‍රියාව ක්‍රියාවට නැගීමේය. ” මේ කතා දකින කොට අහන කොට කට කහනව වගේ…මේවත් හරියට හීනෙන් ඇහැරිලා පත්තරේ බලල හිටන් කවි කියන්නා වාගේ ...
බටහිර සංස්කෘතිය උජාරුව අසම්මතය තම දරුවන්ට පෙර පාසලේ සිටම බටහිර සංස්කෘතිය සහිත අධ්‍යාපන ආයතන වලින් අධ්‍යාපනය ලබා දෙන නාගරික ලුම්පත් පැලැන්තියේ දෙමපියන් උජාරුවන් පවසන්නේ මගේ පුතා/දුව අහවල් තැන “ඉංග්ලිශ් මීඩියම්” වලින් ඉගෙන ගන්නා බවයි. දරුවන්ට සිංහල කතා කිරීමට නොහැකි වීමත් ඒ දෙමාපියන්ට තම මහන්තත්තකම පෙන්වීමට අවස්ථාවකි. සිංහල කම පිළිකුල් කරන ඔවුන් තම දරුවන් ඉදිරියේදී සුද්දන්ගේ ගුණ වයයි. අන්තිමේදී ඒ දරුවන් ආසා කරන සංස්කෘතිය ...
ඒක දැක්කම පිස්සු හැදෙනවා ඕයි….. අසම්මතය අම්මප මෙහෙම දෙයක් මගේ ජීවිතේට දැක්කාමයි, ඔයාලත් පොඩ්ඩක් ලෝකේ වෙන දේවල් ගැන ඇහැ ගහගෙන ඉන්නවානම් මේ වගේ පිස්සු හැදෙන දේවල් හොයාගන්න පුළුවන් ඕන තරම්. ගහක් උඩ ගෙඩියක් – ගෙඩියක් උඩ ගහක් කියලා අන්නාසි ගෙඩියට කියුවට, ගගක් උඩ පාලමක් – පාලමක් උඩ ගගක් කියලා කියන්නවෙයි කියලා කවදාවත් හිතුවේ නම් නෑ. ඒත් එහෙම් කියන්න වෙනව මේක දැක්කම. නවීන විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය සහ ...
“තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු ගීතයේ නිදාන කතාව” අසම්මතය “මෙය පළ කරන්නේ බොහෝ දෙනාගේ ඉල්ලීම මත ය.. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තරමක් තරුණ වියේ දි දෙහිවල සත්තු වත්තට ගිහින් තියෙනව මිතුරන් කිහිපදෙනෙක් සමඟ, ගිහින් සත්තු වත්තෙ සිංහ කූඩුවට ඉහළින් තියෙන වැට ළඟට වෙලා සිංහයො දිහා බලාගෙන ඉන්නකොට එක සිංහයෙක් මේ පිරිස දිහා සමච්චල් සහගත බැල්මක් හෙළල කූඩුව ඇතුලට ගියාලු.. ඒ වෙලාවෙ මේ පිරිස අතර කතා බහක් ඇති වුණාලු අපිත් සිංහයා ...