සමලිංගිකත්වය සහ සමලිංගික විවාහය


සමලිංගික විවාහය ගැන ඔබේ මතය කුමක්ද? එය ලංකාවට ගැලපේද? ඔබේ අත්දැකීම්, ඇසූ දු‍ටු දේ තුලින් ඔබගේ ආකල්පය කුමක්ද? ඔබගේ අදහස කොමෙන්‍ටුවක් තුලින්ද ඉදිරිපත් කරන්න.

 asammathaya

8 thoughts on “සමලිංගිකත්වය සහ සමලිංගික විවාහය

  1. kasun පවසයි:

    සමලින්ගිකත්වය කියන්නෙත් මිනිස්සුන්ගෙ හිතෙ ඇති වෙන හරිම අහින්සක ඒ වගේම ගොඩක් බලවත් අදරනීය හැගීමක් ගොඩක් අය ඔය වචනෙ ගැන අහපු ගමන් හිතට එන්නෙ ලින්ගික දෙවල් නමුත් ඔයාල දන්නවද මේ වචනෙ ඇතුලෙ කොච්චර ආදරයක් පිරිල තියෙනවද කියල
    සමහරු කියයි කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරනව කියන්නෙ මොන පිස්සු කතාවක්ද කියල
    එක තමයි අපෙ හැගීම් වල විවිදත්වය සමලින්ගික නොවෙන අයෙකුට කවදාවත් මෙ දේ තෙරුම් ගන්න බැහැ

  2. මම නම් සමලිංගික කෙනෙක් නෙවෙයි,පොඩි කැමැත්තක් නම් තියෙනවා,අත්දැකීමක් ලබගන්න,ජීවිතේට අත්දැකීම් වටිනවනේ..
    මම එකයි ඔබේ කතාවට
    ,හැබැයි ලංකාව කියන්නේ සංස්කෘතිය පිරුන රටක්,දැන් නම් එක ගොඩක් අඩුයි.හරි ඒවා වැඩක් නෑනේ,,මෙන්න මේකයි.සමලිංගික අය දැන් ලංකාවේ ගොඩක් ඉන්නවා,අපි හැමෝම දන්නවනේ,එත් සමහර කට්ටිය ප්‍රයෝජන අරන් අයින් කරන අය,සමහරු බදලා,ඔය වගේනේ,ගොඩක්ම හමුදුරුවෝ,එහෙම නේද,මන් නම් කියන්නේ සමලිංගික විවාහය ලංකාවේ තහවුරු කලට කමක් නෑ,මොකද අපි හැමමෝම එහෙම වෙන්නේ නෑනේ,අපිට පුළුවන් අපේ වැඩක් බලාගන්න,එයාල එයාලගේ වැඩක් බලාගෙන ඉදිවී,හැබැයි අපිට ඉන්න ලස්සන කොල්ලෝ ටිකක් නැතුව යයි.විහිලුවට කියන්නේ.මන් මේක ගොඩක් දැකපු එකක්,සමලිගිංක ගොඩක් කට්ටිය ලංකාවේ ඉන්නවා,එත් හැබැයි
    ලස්සනට විතරක් ආදරේ කරන,සෙක්ස් ඉල්ලන අයත් ඉන්නවා.මන් හිතනව මන් හරි කියල.ගොඩක්ම මේක දකින්න පුළුවන් ෆේස්බුක් එකේ,
    උදාහරණ විදියට

    අපි හිතමු,
    නාමල් කියල කෙනෙක් ඉන්නවා,මෙය ගේ.තව කෙනෙක් ඉන්නවා,මෙයත් ගේ,දැන් දෙන්න පොඩි චැට් එකකට සෙට් වෙනවා ෆේස්බුක් එකෙන්,ඔන්න මෙහෙමයි

    hai u from
    age
    name
    pic
    c2c
    ඔය වගේ ඒවා තම අහන්නේ,මේ දේවල් වලට කැමතිනම් ඉත්න් e දෙන්න ටික කාලයක් රිලේෂන්ෂිප් එකක් ගෙනි යාවි,අයෙමත් ටික දවසකින් නැතුව යාවි,,වෙන එක්කෙනෙක් එක්ක යයි,මේ වගේ දේවල් වෙනවා,මේක ඇතුලේ,එත් ලංකාවේ කට්ටිය මේක තේරුම් ගන්න ඕනා,මන් හිතන විදයට ලංකාව ඇත්තටම දියුණු වෙන රටක්නේ,ඉත්න් සමලිංගික විවාහය ව්‍යාප්ත කලට කමක්නෑ,සමහරවිට ලංකාවට සංචාරකයෝ පවා වැඩිවෙයි,දැන් එන යන අයට වඩා.දැනටමත් ලංකාවේ මන් හිතන්නේ ගේ කට්ටිය 40% වගේ ඉන්නවා,මන් දැක්ක එක පොස්ට් එකක තියෙනවා,හැබයි,
    මේක ගොඩක් බයානක පැත්තකුත් තියෙනවා,එනිසා පොඩි බලපමකුත් තියෙනවා,එච.අයි,වී ඒඩ්ස් දැන් වැඩි වෙමින් පවතින්නේ මේ නිසා,මේ සමලිංගික විවාහය ලංකාවේ ව්‍යාපත කලොත් පුංචි රටක් නිසා,ඉක්මනටම මේ රෝගයෙන් පෙලෙන්නන් ප්‍රමාණයත් වැඩි වෙන බලපෑමක් තියෙනවා,එහෙමයි කියල රජයට කවදාවත් ඉත්න් මේ කට්ටිය මේ සමලිංගික කමෙන් ඉවත් කරන්නත් බැ,රජය මේකට පසුබසින්න බසින්න,මේ ගේ කට්ටිය තව මිට වැඩ වැඩි වෙන්නත් ඉඩ තියෙනවා,,එහෙම නේද?
    අපි පුංචි කලේ කතවලට උනත් ඇහැල තියෙනව නේද,ළමයෙක්ට දෙයක් කරන්න එපා කියල බල කරන තරමට e ළමය e දේ කරන්න පෙලබෙනවා වැඩි කියල,ඔයාල අහලත් ඇති,මන් නම් ඇහල තියෙනවා,මොකද මගේ අම්මයි තාත්තයි e දේ තමයි මගේ අයියටයි මටයි කියල දෙන්නේ,හැම දේම අපි දෙන්න කලේ අපිට ඕන විදියට,හැබයි අම්මල කියන දේත් ඇහුව,,එත් අපිම තම මොකක්ද හරි වැරදි කියල හොයාගත්තේ,දැන් අපි හොද තැනක ඉන්නවා,වැරදි මාර්ගයේ ගිහින් නෑ,,අන්න e වගේ තමයි මේකත්,ලංකාවේ ඉදිරියට මේකට අවසර ලැබුනොත් හොදයි,,නැත්තම් මට හිතෙන විදියට ලොකු විනාශයක් වෙයි,,ඔව්
    ඔයාලගේ උත්තරෙට පිළිතුරැ බාගයක් හරි ලැබුන කියල හිතනවා,ඖලක් වගේ දැනුනොත් ඇඩ්මින් ඉනවානේ
    මේක අයින් කරලා දන්නා,ප්‍රශ්නයක් අවොත් මව දැනුවත් කරන්න

    එහෙනම් මේක ව්‍යාප්ත කරන එකට මම 90% එකයි,අනික් 10 ඉත්න් අර බලපෑම් මත තාමයි,අනික අපේ අම්මල තාත්තලට ඉත්න් මේ තත්වෙට හුරු වෙන්නත් ගොඩ කාලයක් යයි,මේකට අවසර දුන්නත් ඉත්න් ගේ අයට ගෙදින් නම් බේරුමක් නැති වෙයි,

  3. දෙව් පවසයි:

    මෙහෙම දේවල් ගැන කතාකරන සක්කිලි ඉන්න රටක් වුනා එහෙනම් මේ රටත්…! කරුණාකරලා උඹ අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් කියන එක වෙනස් කරගනින්.. එක උඹටවත් උඹේ මතු පරම්පරාවේ උන්ටවත් ගැලපෙන්නේ නෑ…!

    • මම නම් සමලිංගිකයෙක් නෙවෙයි. හැබැයි ඔබ කියන කතාව හරි, මේ දේවල් ගැන කතකරන්න වෙලා තියනවා. ඒක ලැජ්ජාවට කාරණයක් තමයි. ඒත් මේක තමයි ඇත්ත සහෝදරයා, අපි අකමැති උනාට මිනිස්සු කරනදේවල් බොහෝමයක් තියනවා. බ්ලොග් ලියන සහ කියවන අපි අපි අතරේ මේ ගැන තියන ආකල්ප දැනගන්න, ඒතුලින් අපි කොතනද ඉන්නේ කියල මැන ගන්න තමයි මම මේ ලිපිය ලිව්වේ.

      ස්ත්‍රී දූෂණ වලට වඩා මේ රටේ සිද්දවෙන ලමා අපචාර වලින් වැඩිහරියකට, හමුදාවේ සිද්දවෙන අසම්මත ලිංගික ක්‍රියාවලට ප්‍රධාන හේතුව මේ සමලිංගිකත්වය. මහපරේ එයාලා අයිතීන් ඉල්ලලා පෙලපාලි යන්නතරම් මේක වසංගතයක් වෙලා.

      සහෝදරයා නොදන්නවා වුනාට මේකට ඇබ්බැහි උන අය ඒකට තව අය නම්මගන්න නොයෙකුත් උපක්‍රම යොදනවා. අකමැතිවෙන අයට දඩුවම් ලබාදෙනවා ඒ අය පන්න පන්න වද දෙනවා. මේවා කතානොකර ඉන්න නිසා තමයි මේක වසංගතයක් වෙන්න යන්නේ. ඒක නවත්තන්න නම් ඉස්සල්ලා අපි ඒගැන හරි කතිකාවතක් ගොඩනගන්න ඕනි.

      මම මේ ලිපිය ලිව්වේ නෝර්වේ තානාපති කාර්යාලයේ වෙන සමලිංගික ක්‍රියා ගැන අහපු, දැකපු කෙනෙක් නිසා. ඔබට මේක කතාකරන එක හිතට අමාරුනම් ඉස්සල්ලම නෝර්වේ තානාපතිනිය සහ ඇගේ ලිංගික සහකාරියගෙන් පටන් අරගෙන මේ සමලිංගික ක්‍රියාවලට සහය දෙන අයට විරුද්ධව සටන් කරන්න. මමත් ඔබේ සහයට ඉන්නවා. ගතානු ගතිකවෙලා ලිදේ ඉන්න ගෙම්බො වගේ ඉන්න ගියොත් අපිට කෙලවෙනකන් අපි දන්නේ නෑ. ඒක දැනගන්නකොට අපි හොදටම පරක්කුයි.

      මම අභිමානවත් ශ්‍රීලාංකිකයෙක් තමයි. ඒනිසානේ මෙච්චර කෑගහන්නේ වැ‍රැද්දක් තියන්වානම් ඒක හදාගන්න කියන්න.

      • මම බැදලත් නෑ, ඒවගේම මම බඩු ගහන්න තරම් මෝල් අමාරුවක් වත් කොල්ලො ගහන්න තරම් ලිංගික අසහනයක් කොහෙත්ම නෑ.

        පිටරට දේවල් දිහා බලලා මානව අයිතිවාසිකම් කියන එක ඉස්සරහට දාගෙන විවිධාකාර අසම්මත දේවල්, සදාචාර විරෝධී දේවල් ලංකාවට අමු අමුවේ පුරුදුකරන්න යන එක ගැන කතා කරන, ඒ වැ‍රැද්ද නිවැරදිකරන්න පුංචි හරි උත්සාහයක් ගන්න මම වැරදී. බඩුගහන සද්ගුණවත් ඔබතුමන්ලා බොහෝම හරි.

        සං‍තෝසයි, ආඩම්බරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න