මුස්ලිම් ඔබත් අපේ සහෝදරයන්ය නමුත් ඔබත් ඔබගේ ක්‍රියාවන් ගැන සැලකිලිමත් වන්න අසම්මතය තෙල්දෙණිය බාසිත් ගිනි තබන ලද සිය නිවස තුළම පිළිස්සී මිය ගිය පසු…. හැම මුස්ලිම් මිනිහම මධ්‍යස්ථ නැති බවත් සෑහෙන පිරිසක් අන්තවාදීව මත ප්‍රකාශ කරන්නන් බවත් ඊයේ ලැබුණු වට්සප්, ෆේස්බුක් පණිවුඩවලින් දැනගතිමි. ඒවගේම සිහලුන්ගෙන් වැඩි පිරිසක් ප්රචණ්ඩත්වය ප්‍රය නොකරන අසාධාරණයට සහ වර්ගවාදයට ඒරෙහි පිරිසක් බව නැවතත් තහවුරු වූයේ හෑදෙණිය සහ අලදෙණිය ප්‍රදේශවල මුසල්මානුවන්ට පහර දීමට පැමිණි ප්‍රකෝපකාරීව හැසිරුණු තරුණයන් පලවා හැරීමට ...
ධර්මය දැන ඉගෙන ධර්මයටම වල කැපීම ( පිටිදුවේ සිරිදම්මගේ දෙපිටකාට්ටු වැඩ මෙන්න) අසම්මතය මීට පෙර ලිපිය මගින් මෙම මානසික රෝගියාගේ තවත් වැඩ පෙන්වාදී ඇත. මේවාට කිසිදු ක්‍රියාමාර්ග නොගන්නා තාක් මේ සාසනය වල පල්ලට මිස වෙන කොහෙටද? හොදින් බණ කියන්නට සහ ලිපි ලියන්නට පුළුවන් වූ පමණින් ඔහු සියල්ල දත් කෙනෙකු නොවේ. නුවනින් විමසන්න, මොහු සෝවාන් වී ඇත්නම් මොහුගේ වාචික සංවරය තිබිය යුතුය. ඒ ගැන කලින් ලිපිය කියවන්න. ...
ජනතා සේවයටම පමණයි…. (බුද්ධිමතුන් සදහාම පමණයි) අසම්මතය ජනතා සේවයටම පමණයිනම් පක්ෂය කුමක් වුවත් තමන්ගෙන් රටට සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් කොටස නිසි අයුරින් ඉටුකල යුතුය. එයට දේශපාලනයම ඇවැසි නැත, ඔබට මටද එය සිදුකල හැක. නමුදු ඔබ අප කරනා දෙය රට දන්නේ නැත.. දැනගත්තත් රට්ටුන්ට වැඩක් නැත. එසේ නම් රට කරවන්නට යන අය හෙට ඔබේ දෙපාමුලට එනවිට උන් එන්නේ කුමකටදැයි ඔබ අනුමාන කරන්න. ඔහු හෝ ඇය ඔබව බදාගනීවි, ...
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අසම්මත ලකුණු සටහනක වගතුග… අසම්මතය වසර සිය ගණනක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග ආරම්භ වූයේ 1975 තරම් මෑත කාලයකදීවේ. එතැන් පටන් අද දක්වා තරග 3000+ ප්‍රමාණයක් පවත්වා තිබේ, නමුත් මෙවන් අසම්මත ලකුණු සටහනක් ඔබ කවදාවත් දැකතිබෙනවාද? asammathaya ...
රටම කැළඹු රතුපස්වල සිදුවීම. (අනිවාර්යෙන් කියවන්න) අසම්මතය මෙම ලිපිය මා විසින් ලියන ලද්දක් නොව ශ්‍රීලංකා මොබයිල් ෆෝන්ස් ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි. මෙහි අන්තර්ගතය යම්තාක් දුරට සත්‍යය බව දැනුන නිසා මම මෙය ඔබේ අවධානය සදහා මෙහි පලකරනු ලැබේ පසුගිය දිනවල, වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම, අප හැමදෙනාගේම සිත්වල බලවත් කම්පනයක් ඇතිකළ බව නොරහසක් මේ සිද්ධිය නිසා, සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාව කෙරෙහිම මහජනතාව තුළ කිසියම් අප්‍රසාදයක් ...
ශ්‍රීලංකන් පාඩු ලැබීමට හේතුව කුමක්ද? අසම්මතය ශ්‍රී ලංකන් ගුවන් සමාඟම පසුගිය මාස නමය සඳහා ලබා ඇති අලාභය රු. බ්ලියන 40 කට අධික බව දැනගැනීමෙන් පසු මා අතිශයෙන්ම කම්පාවට පත්විය. එමෙන්ම මා හට ලැබෙනා තොරතුරු වලට අනුව මෙම අලාභය මෙම මූල්‍ය වසර අගදී රු. බිලියන 50 ඉක්මවනු ඇතැයි විශ්වාස කරමි. මා ගිය වර්ෂයේ සිට ස්ථිරවම කියා සිටියේ, මෙම අගතියට මුල්වූ ප්‍රධානතම කාරණය නම් මෙම යහපාලන යුගයේ ...
ජාතික ලැයිස්තුවෙන් පෙනෙන රටේ අනාගතය අසම්මතය මෙහි ඉන්නා පිරිස සහ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන පිරිස දෙස බලා රටේ අනාගතය උදෙසා බුද්ධිමතුන් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න. අදට සහ හෙටට ගැලපෙන මිනිසුන් මිස තම හැගීමට ඉඩ නොදෙන්න. ...
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය අසම්මතය රටක් නම් ඇත විසිතුරු බව සපිරි වටක් මහ මුහුද සම්පත් ඇත සුපිරි නිමක් නැහැ ඔන්න විදිනට සුව සපිරි රටක් නම් මෙන්න අපෙ ලංකාවම සුපිරි සිසිලෙන් පිරුනු කදුකරයකි රට මැදට රැල්ලෙන් පිරුනු මහ මුහුදකි රට වටට නිල්ලෙන් පිරුනු කෙත්වතු රට හතරවට මල්මෙන් පිරුනු ජනවතු රට පුරාවට රජුන් සිටි කලෙක විය රට සරුසාර බොහෝ රජුන් නිසා විය දන ගුණගරුක බොහෝ රජුන් නොමැති ...
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ අසම්මතය පටු අදහස් නම් පවුරින් ලෝකය කැබැලි වලට නොබෙදී ඥානය නිවහල් වී බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන ...
ප්‍රකට රංගන ශිල්පි ජයලාල් රෝහණ කරන ආතල් හෙළිදරව්ව අසම්මතය මෙය උපුටාගැනීමක් වන අතර මෙහි අයිතිය පුවත්පත සතුය. ජයලාල් රෝහණ ලංකාවේ ප්‍රකට රංගන ශිල්පියෙකි. ඔහු පුංචි තිරයේ සේම වේදිකා නාට්‍යවලදී ද කැපී පෙනෙන නළුවෙකි. ‘මුතුමිණ’ නම් වූ චරිතය තුළින් ඔහු රසිකයන් බොහෝ පිරිසකගේ හදවත් දිනා ගැනීමට සමත් වුවා. පසුගිය දිනක පුවත්පත් හමුවක් හා එක් වූ ජයලාල්ට මේ වෙද්දී තිබෙන හොඳම ආතල් එක ගැනත් තවත් රසවත් කතා බොහොමයක් ඔහු එහි ...
මට උදව් කරන්න පුළුවන්ද ඔයාට…… අසම්මතය මම GREEN MAP SRI LANKA කියලා Facebook 1 පරිසරලෝලීන්ගේ මිතුරු එකතුවක් හදාගත්තේ 02/01/2010, පළමු අවුරුද්ද ඉවරවෙනකොට 236ක් සාමාජිකයින් එයවටා එකතුවෙලා මාත් එක්ක පරිසරය සුරකින මිනිසුන් පිරිසක් බිහිකරන්න මට ගොඩාක් උදව් උනා. අපේ සාමාජික පිරිසගේ ආකල්ප ලොකු වෙනසකට ලක් කරලා පරිසරයට ආදරය කරන පිරිසක් බිහිකරන්න මට පුලුවන් උනා, මේ වසරේ වටා ලොකු පිරිසක් තවත් එකතුවුනා. දැන් 750කට අධික සොභාදහමට ආදරය කරන ...
ඔබේ ආදරයටත් වටිනාකමක් එකතුකර ගන්න… අසම්මතය මේ ඔබට දකින්න තියෙන්නේ තම ආදරණිය බිරිදගේ ජීවිතය වෙනුවෙන් වෙහෙසෙන ආදරණීය සැමියෙක්. කෙතරම් වියපත් උනත් ජීවිතය පුරාවටම තිබුනු ඒ ආදරය නිසාම තම දුබට කම නොතකා තම ජීවිතයට සවියක් වුන ජීවිතයක් රැකගන්නට දරන දුක්බර කතාවක්. මේ වගේම විවිධ ආකාරයෙන් අන්ත අසරණ වුන මිනිසුන් දහස් ගණනක් ලොවපුරා විසිරී ඇති, අපේ රටෙත් ඕනි තරම් ඇති. අන්න ඒවගේ අය වෙනුවන් ඔබටත් යමක් කරන්න ...
ජ්’අපුර උපකුලපති උතුමානන් තමන්ටම පත්වීමක් ලබාදුන් හැටි. අසම්මතය මේ තියෙන්නේ ඒ පත්වීම් ලිපිය. බාහිර කතිකාචාර්ය වරයෙක් හැටියට පැය 150ක විශයක් සදහා මානව හා සමාජවිද්‍යා පීඨය සදහා උපකුලපතිතුමා තමන්වම පත්කරගෙන ඇත. උගන්වන එකනම් ගොඩාක් හොද වැඩක් තමයි, ඒත් තමන් තමන්ටම පත්වීමක් දෙන එක සදාචාර විරෝධී කියලා මෙතුමා දන්නේ නැතුව ඇති. අනික මෙච්චර ගැටළු තියන සරසවියක මෙතුමට සමාසිකයට පැය 150ක් උගන්නන්නත් වෙලාවක් තියනවනම් මෙතුමා උපකුලපති පුටුවේ කරන්නේ මොන රාජ්කාරියක්ද? කියන ...