සිරිසේන ගොයියාගේ පුරාජේරු සහ වැඩකිඩ ගැන රට වැසියාගේ ප්‍රතිචාර…


asammathayaප්‍රතිචාර 01

1. විදායක ජනදිපති ක්‍රමය සම්පුර්නයෙන් අයින් කරපු
2. මාස 8න් හොරු අල්ලපු
3. රට පාව දෙන්න සීපා ගිවිසුම තුලින් ඉන්දියාවට රුකුල් නොදීපු
4. පෑරදුන මහජනයා ප්‍රතික්ශෙප කරපු අය පාර්ලිමෙන්තුවට නොගත්තු
5. පෑරදුන මහජනයා ප්‍රතික්ශෙප කරපු අයට ඈමති කම් නොදිපු
6. අනගාරික දර්මපාල වත් එතුමා ගෑන නොදන්න දෙ අපට කියපු

උතුමෙක් කටින් කතා කරයි

ප්‍රතිචාර 02

ඔබතුමා ජනාධිපති කළේ මේවට නෙමේ…ඒක තේරුම් ගන්න…වැඩ විතරක් පෙන්නන්න…ජනතාව නිසි අයට නිසි තැන දෙයි…ආයේ අරයා මෙයා කරපු දේවල් ගැන කියව කියව ඉන්න ඕන නෑ…කවුරු කවුරු ගැනත් ජනතාව දන්නවා…වැදගත් විදිහට තමන්ගෙ වැඩේ කෙරුවා නම් ඇති… 

ප්‍රතිචාර 03

යකෝ මුන්ට එක එකාගේ වැරදි කිය කියා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නෑ නේ. අනික මේවා විශේෂ ප්‍රකාශයක්‌ වෙලාවේදී කියන්න ඕන දේවල්ද? ගෙදරදී, ගෙදර කට්ටිය එක්ක කථා කරන දේවලුයි රටේ ජනතාව ඉදිරියේ කථා කරන දේවලුයි පටලවගෙන වගේ.

මූව උන්ගේ මේසේ වාඩි කෙරුවම මූ හිතාගෙන ඉන්නේ, උන්ට අපේ රට නැතිව වැඩක් කරගන්න බෑ කියලා. ඌරෝ මරන්න කලින් හොඳට කන්න දෙනවා කියලා මතක තියාගන්න.

ප්‍රතිචාර 04

සිරිසේන මහත්තයෝ දැන්වත් නායකත්වයේ අවම ලක්ෂණ ටිකවත් හදාගන්න

බත් බැලයෝ ලව්වා කියවන්න ඕන කතා , නායකයෝ වේදිකාවල් වල කියන්නේ නැහැ .
හිටපු ජනාදිපති තුමාගේ ගේ කටින් මම තවමත් දැකලා නැහැ , ඔබතුමාට ප්‍රහාර එල්ල කරනවා ,
ඒ වගේමයි , ප්‍රේමදාස , ජේ ආර් , ඔවුන් ඒ වෙනුවට යොදා ගත්තේ , තමන් ලග
ඉන්න කට හැකරයෙක් .

තව දෙයක්, හිතාගෙන ඉන්නවනම් ජීනිවා ගිහිල්ලා අනාගත්ත එක වහලා ගහන්න පුළුවන් කියලා
ඔබතුමා රැවටිලා .
මේ සති අන්ත පත්තරේ දයාන් ජයතිලක ලියලා තියනවා වගේ , ඔය ඔක්කොම කෙලි කරන්න වෙන්න
මේ ලක් පොළොවේ , එතකොට තමයි නියම ගේම බලාගන්න වෙන්නේ .
දැනටමත් හමුදා නායකයන් මේ ගැන අමනාපයෙන් ඉන්න බව දන්නා හින්දා තමයි
ඔයයි , රනිල් ලොක්කයි ජිනීවා යන්න ඉස්සෙල්ලා , ඒ මිනිස්සුන්ගේ ඔලුව අතගාලා ගියේ .

කොහොමත් තමන්ගේ ජීවිතය රට වෙනුවෙන් ලංසුවට තිබ්බ ඒ මිනිස්සුන්ව කුදලන්න ගියොත්
ඔය දෙන්නට , හැංගෙන්න තැනක් ඔබාමා ගෙන්ම හොයා ගන්න වේවි .

ප්‍රතිචාර 05

බොරු කයිවාරුවයි ලියුම් ලියන එකයි ඇරෙන්න සිරිසේනට වෙන වැඩක් කරන්න බැහැ, ඔය ජනාධිපති කම දීපන් ළමයෙකුට

ප්‍රතිචාර 06

ඔබට අනුගාමිකයන් නැත.
ඔබට ඔබම කලා යය කිවහැකි කිසිවක් නැත. අන් අය ඔබව යොදාගත්තා පමණි.
ඔබට අනාගතයේත් ඉතිහාසයේත් හිමි හාන්සි පුටුවක් පමණි

ප්‍රතිචාර 07

දැන් පරන දෙවල් වැඩක් නෑ..ඔබට බලය ජනතාව ලබා දීල ඉවරයිනෙ..තාම කිසිම පොරොන්දුවක් නම් ඉටු කරපු බවක් පේන් නෑ..ජනපතිවරේක්ට නොගලපෙන ඔවැනි කතා කියලා තමන් කාපු තැන පහරන අයෙක් බව පෙන්වන්න එපා..විශෙශෙන් 2014 දෙසැම්බර් වෙනකම් ම මහ රජෝනො කියල ඔබතුමත් ප්‍රශශ්ති ගායනා කලනේ..මොනවා නැතත් මහින්ද මහත්තය ඔහොම බොරුවට තමන්ගෙ පෞර්ශය ගැන තමන්ම වර්නනා කර ගත්තෙ නෑ..වැඩ කරල පෙන්නුවා…

 

1 thoughts on “සිරිසේන ගොයියාගේ පුරාජේරු සහ වැඩකිඩ ගැන රට වැසියාගේ ප්‍රතිචාර…

ප්‍රතිචාරයක් ලබාදෙන්න