පිටිදූවේ සිරි සමන්ත්‍ර බද්‍ර නැමැත්තාගේ සැබෑ තතු මෙන්න.. මහලොකු බලසේනා කෝ..?


Click Here :      http://www.youtube.com/watch?v=Iy9NPVEtfAI

පිටිදූවේ සිරි සමන්ත්‍ර බද්‍ර නැමැත්තාගේ කලකට ඉහතදී ඉතා චතුර ධර්ම කථිකයෙක්ව සිට හදිසියේම මාර්ගඵල ලබාගත්තාලු නේ. ඉතින් ඒවගේ මාර්ගඵල ලාභී උතුමෙකුගේ ශ්‍රී මුඛයෙන් පිටවන සද්ධර්මය මෙනවගේද, ඒ ගමන යන්නේ නිවන් මගටද කියන එකට හොදම උදාහරණය මේක.

ඔයලත මේගැන දන්න කාරනා තියනවානම් මට e mail කරන්න : rohana.blogs@gmail.com . මේවගේ දුසිල් මහනුන් ගැන කට අරින්නේ නැති මහලොකු බලසේනා, අර බලය මේ බලය ගැන කවර කතාද? අනේ ඔය බලසේනාවල ඉන්න හාමුදුරු ගොල්ලට තේරෙන්නේ නැහැනේ වැඩිපුරම සාසනේට , ජාතියට රටට හානි වෙන්නේ සාසනේම ඉන්න දුසිල් මහනුන් නිසා කියල.

ඉස්සල්ලා සාසනේ පිරිසිදුකරගමු, දෙකට බොදු ජනතාව යහමගට ගමු, ඒත් එක්කම අනිත් උවදුරු ගැන හොයමු ඒවට විසදුම් හොයමු. මේ 2014 අවුරුද්දේවත් අපි හරි පාරේ යමු නේද? අනිත් අයගේ වැරදි හදන්න කලින් අපි හැදිල ඉමු නේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න