හිටපු ජනපතිගෙන් තවත් හෙලිදරව්වක්…


මේ කියන ඒවා ඇත්ත නම් මේ ආණ්ඩුවට චන්දේ දීලා මම කරගත්තේ ආතල් කතා අහගෙන ඉන්න වෙන, මොකුත් වැඩක් නොකෙරෙන රටක්, ආන්ඩුවක් හදපු එක විතරයි.

asammathaya

1 thoughts on “හිටපු ජනපතිගෙන් තවත් හෙලිදරව්වක්…

  1. මේව බරපතළ කාරණා නෙවෙයි. කොහොම වුනත් ඡන්ද කාලෙකට අරලියගහ මන්දිරය දන්සැලක් වෙන හැටි අපි ඇස් දෙකෙන් දකිනව. ඒව රාජ්‍ය උත්සව හැටියට සංවිධානය කරන නිසා වැය කරන්නෙ මහජන මුදල්. ඔය කෝටි ගණන් වල හරි වැරදි බලන්න ඕනැකමක් නෑ. වාහන බාර දුන්නද නැද්ද කියන එක ගැන වද වෙන්න එපා. බාර නොදුන් වාහන පංචිකාවත්තට දීල “මස්“ කළේ නැත්තං අල්ලගන්න පුළුවන් වෙයි. ආණ්ඩුව වෙනස් කළේ ඔය වගේ සරළ කාරණා වලට නොව. මේ රට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට පවත්වාගෙන යන්න අවශ්‍ය නිසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න