පිදුරංගල පුක පෙන්නූ උන්ට වෙඩි තියමු


පන්සලට දාගෙන යන සෙරෙප්පු දෙක ආය දාගෙන එන්න වෙයිද කියලා සුවර් නෑ ඒකත් හොරකම් කරන උන් ඉන්න රටක

සිල් ගන්න ගිහින් ගමේම ඕපාදූප හොයන උන් ඉන්න රටක

පෙරහැර ඉවර උනාට පස්සේ බලන්න හිටපු තැන ගෙනාපු දේ දාලා පන්සලේ තාප්පෙට චූ කරලා යන උන් ඉන්න රටක

පන්සලට ගිහින් වැදලා පුදලා පොලීතීන් ගොඩ ගොඩ ගහලා එන්න ලැජ්ජා නැති උන් ඉන්න රටක

අම්මට තාත්තාට වදින ගාථා මතක නැති ජස්ටින් බීබර් ගේ සින්දු මතක උන් ඉන්න රටක

දළදා මාලිගාවේ මල් පූජාකරන්න පොරකන ගමන් කුණුහරුප කියාගන්න උන් ඉන්න රටක

හිතුන හිතුන තැන කසල බැහැර කරලා පිටරට වගේ ලස්සන පරිසරයක් කෝ මෙහේ කියලා අහන උන් ඉන්න රටක

සිවුරට මුවාවෙලා කරන්න ඕනි වේසකම් කරලා සාසනේ කන කහකඩයෝ ඉන්න රටක

බුදුබණ විකුර්ථි කරලා මොඩන් ආතල් බණ දෙසන උන්ට මල් තියා වදින උන් ඉන්න රටක

දේශපාලුවෝ විල්පත්තුවේ ඉදන් රට පුරාම කැලෑ එලිකරලා මේ රට කාන්තාරයක් වෙනකන් බලන් ඉන්න උන් ඉන්න රටක

හැම පැයකටම ස්ත්‍රී දූෂණයක් වෙන බව නොදන්න sex search කරලා ලෝකෙන්ම එක වෙච්ච උන් ඉන්න රටක

අවුරුදු 14-15 කෙල්ලෝ කොල්ලෝ හැමිනිලා ඇබෝශන් කරගන්න උන් ඉන්න රටක

පන්සල ඉස්සරහ බාර් එක ඕපන් කරලා බේබදදෝ හෙලුවෙන් පන්සල ඉස්සරහ යන රටක

ඉන්න තොපි ඔක්කොම රටටයි ආගමටයි ජාතියටයි පරිසරයටයි පුක පෙන්නන ගමන්පිදුරංගල පුක පෙන්නපු උන් මරන්න කතාව. මරනවා නම් මරපියව් ඔය පුක පෙන්නපු උන් එක්කම උන්ට වඩා නැස්පැත්තියක් මේ රටට කරන උනුත්.

ඔක්කොටම කලින් තොපි හැදිලා ඉදලා අනිත් උන් හදන්න බලපන්. ඔය පුක පෙන්නපු උන්ට බනින උන් ඔක්කොම අර උඩ කියපු එකක් වත් නොකරපු උන් වෙන්න ඇති

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට

1 thoughts on “පිදුරංගල පුක පෙන්නූ උන්ට වෙඩි තියමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න