දිලිසෙයි... Chakhkare ප්‍රමාද වූ මමනැවතීබලා සිටිනමාවතකදිගටම යනදෑත් පැටළුණු ඔබ...තිරිවානා ගලකට අතරමගබියවීඔහු පලා යනවිටකදීගල් ගැසුනු ඔබ...ඔබ හැර ගියඔහුවම පතාඔබ සලන කදුලු වලනිහඩ වනිසලව සැගවුනු මගේ කදුළු.... ...
සැබැවින් ම ආලය කල බව දිවුරමි.. Chakhkare නොමියෙන මතකයන් තවමත් රිදුම් දෙයිකලක් ආදරයෙන් මුසපත් වූ මසිතදැන් ආලයේ විරහා වේදනාවෙන් තැවෙයි..කෙදින කෙලසක පැමිනියාදැයි නොදන්නා ආලය හැරගියේ මන්දැයි නොහැගේ..කොපමණ හැඩුවද වැලපුනද නැවත ඒ හිත පැමිණිම සිහිනයක් ම පමණි..දුක් සෝ සුසුම් සුළගේ පා කර හරිනවා හැර වෙනයම් පිළියමක් මා සතුදැයි නොදනිමි..එනමුදු මා ඔබට ආලය කල බව, සැබැවින් ම ආලය කල බව දිවුරමි..නැවත මා සොයා එනතුරා සිටි තැනම බලාහිදිනෙමි.. -යෙහෙළියක්- ******************************************************* ...
විභාගයේ හොදම හරිය Chakhkare මොකා බැලුවද මන්දා මගේ පේපරේ?මොකෙක් හරි හිතක් පපුවක් නැති එකෙක් තමා බලලා තියෙන්නේ....නැත්තම් මාව ෆෙල් කරයිද?මම හොදට ලිව්වානේ....ඊටත් ගණන් ඔක්කෝම වගේ හැදුවා...මට ෂුවර් නැති වුනේ ලඝු ගණන් ටික තමා....ඒකත් වුනේ අර තරිදුවා ක්ලාස් එකේදි මට ඉගෙන ගන්ඩ දුන්නේ නැති හින්දයි....අපරාදේ...මට මීට වඩා හොදට පාඩම් කරන්ඩ තිබුනේ....ඒත් මම දක්ෂයි නේ? මම කවදාවත් 10න් පහලට ගිහින් නෑනේ?අයියා මාව බයිට් කරන්ඩ බොරු රිසාල්ට් ...
පිනාගේ වැලන්ටයින් තෑගි... Chakhkare මතක විදියට ඒ අවුරුදු 2ට විතර කලින්...මොකක්හරි වැඩකට රූපේ පිනා එක්ක ඉස්කෝලේට ගියේ...හිතුවට වඩා කලින් ඒ වැඩේ කරගන්ඩ පුළුවන් වුනා...ගේට්ටුවෙන් එලියට ආව පිනා අහපි,"අඩෝ පොඩි ගමනක් යමු?>යමු....කොහෙද?නංගි හම්බුවෙලා එමු... මගේ තෑග්ග ගන්ඩ ඔනේ.. >මොන තෑග්ගද? වැලන්ටයින් එක...යමු? >කන්ඩ අරන් දියන්.. අරන් දෙන්නම් යමන්..."පිනා කියන්නේ රූපේගේ බොක්ක...A/L පන්තියේ ඉදන් අද වෙනකම් හැම ගොන් වැඩක්ම එකට කරන එකා...ඌගේ සූටී නංගි බබා හිටියේ ...
ඔයා නම් මේ ලෝකේ වෙන්ඩ බෑ.... Chakhkare සෙරෙප්පු දෙක නම් ගලවන්ඩ එපාපුංචි කකුල් වල ගල් ඇනෙයි...ඔය කුඩේ නම් අකුලන්ඩ එපාසුදු මූණ කළු වෙයි....තනි කරලට මහතටකොණ්ඩේ ගොතාගෙන දිගට දිගසායක් ඇදගෙනඉදහිට එන්නේමාව පිස්සු වට්ටන්ඩ නේද.....මෙච්චර ලස්සනට හිනාවෙන්ඩලගදිද ඉගෙන ගත්තේදවසින් දවසලස්සන වෙනඔයා නම්මේ ලෝකේ වෙන්ඩ බෑ.... ...
ගල් බලකායට හොද වැඩේ!!!! Chakhkare රූපේලාගේ ඔෆිස් එකට එන පට්ට I.T වැඩ්ඩෙක් මේ දවස්වල ඉන්නේ අම්බානක හිතේ අමාරුවෙන්..ඒ වෙන මොකේකටවත් නෙවේ...යමපාලන ආණ්ඩුවෙන් අරක්කු ගනන් ගිය එකට....අයියා මොකෝ සීන් එක? නිකන් අවුලෙන් වගේ....අවුල් නැද්ද බන්...මේ හු...බියර් වලත් ගනන් වැඩි කරලානේ? පොඩි කික් එහෙකට බියර් එකක්වත් ගහන්නේ කොහොමද කියහන්කෝ?? ගලක් ගහන්ඩක් දැන් තුන්දෙනෙක්වත් ඕනේ....අයියලාගේ ආණ්ඩුවනේ?? එ්ක තමා බන් අවුලෙන් ඉන්නේ....මේ හු........ලට මමත් චන්දේ දුන්නා නේද කියලා මතක් ...
සැබැවින් ම ආලය කල බව දිවුරමි.. Chakhkare නොමියෙන මතකයන් තවමත් රිදුම් දෙයිකලක් ආදරයෙන් මුසපත් වූ මසිතදැන් ආලයේ විරහා වේදනාවෙන් තැවෙයි..කෙදින කෙලසක පැමිනියාදැයි නොදන්නා ආලය හැරගියේ මන්දැයි නොහැගේ..කොපමණ හැඩුවද වැලපුනද නැවත ඒ හිත පැමිණිම සිහිනයක් ම පමණි..දුක් සෝ සුසුම් සුළගේ පා කර හරිනවා හැර වෙනයම් පිළියමක් මා සතුදැයි නොදනිමි..එනමුදු මා ඔබට ආලය කල බව, සැබැවින් ම ආලය කල බව දිවුරමි..නැවත මා සොයා එනතුරා සිටි තැනම බලාහිදිනෙමි.. -යෙහෙළියක්- ******************************************************* ...
2015 න් 2016ට අරන් යන්ඩ සිංදු ටිකක්...... Chakhkare මේ දවස්වල ගෙදර හින්දා ඉතුරු වෙච්ච ඩේටා ටිකෙන් අන්තර්ජංජාලේ වටේ කැරකී කැරකී හිටියා....අහන්ඩ සිංදු හොය හොය ඉන්නකොට තමා මේක මතක් වුනේ...පැයක් විතර ඒකම අහ අහ ඉදලා ක්රිශාන්තගේ අනික් ඒවත් අහන්ඩ පටන්ගත්තා....සෙට් වෙන්නේ නැති සිංදු එකක් වත් ක්රිශාන්තගේ නෑ....ප්‍රේම ගීත විරහ ගීත අතරට මව්ගුණ ගීත් තියෙනවා.....රූපේ ක්‍රිශාන්ත ගැන මුකුත් ම දන්නේ නෑ...දැනන් හිටියේ "වී පැදුරෙන්" සිංදුව කියන ගායකයා විදියට විතරයි...ඒත් සිංදු ...
හෑෂ්ටැග් කතා #1 - ඔරලෝසුවක් ඕනෙමද Chakhkare මිනිස්සු වැඩියෙන්ම පාවිච්චි කරන පෞද්ගලික උපකරණය මොකක්ද කියලා ඇහුවොත් මතක් වෙන්නේ පෑන, බෙල්ට් එක, චේන් වගේ දේවල්...ඒත් වැඩියෙන් ම මිනිස්සු පාවිච්චි කරන්නේ ඔරලෝසුව.. හරියටම කිව්වොත් අත් ඔරලෝසු.. පිරිමි මිනිස්සු වම් අතේ ඔරලෝසු බදින කොට ගෑනු මිනිස්සු බදින්නේ දකුණු අතේ... නිකම් සමාජ සම්මතේට. වෙනස්ව බදින අයත් ඉන්නවා... දැන් අපිට පෙන්නේ ගොඩක්ම ඇනලොග්/මිකැනිකල් හෙවත් කටු කැරකෙන අත් ඔරලෝසු... ඉස්සර පොඩිම කාලේ ...
මා Shutdown විය යුතුය... Chakhkare මා බහුතරය ප්‍රිය නොකරමි..එහෙත් ඔබ දුටු විගස මම ඔබට වසග වුනේමි...ලබාගැනිම අසීරූ නමුත් උත්සහ කලෙමි..දිනක් ඔබ මහදේ Install කිරීම ඇරඹුවෙමි....පුරා අවුරුද්දක් ඔබ Install විය....දැන් හොදම කාලයැයි සිතා මම ඔබව Run කලෙමි..ඔබ නතර විය...මා සතුව සුදුසුකම් නැත...මගේ සුදුසුකම් පිරික්සා බලෙමි..නැත මා සතුව ඔබට සුදුසුකම් නැත....ඔබ නතර වී මා Stuck විය..දුක ඉවසා මා නැවත Reboot විය..ඔබ අමතක කර ඉවසා ගනිමි..නැවත Run නොකරන ...
රසිකලොජිස්ට එරෙහිව මරණ දඩුවම rasikologist vs. hanging Chakhkare අපි ඉන්නේ ලංකාවේ....සාහිත්‍යයෙන් කිව්වොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය...ලොකෙන්ම උතුම් රට... ** තමා..... තියෙන ජරා වැඩ ඔක්කෝම දැක දැක අහක බලාගෙන ඉන්න මිනිස්සු පිරිච්ච රටක් මේක...ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ අනිත් එකා කරන කම් අපිට වෙනකන් දැනෙන්නේ නැති හිරිවැටිච්ච මිනිස්සු ඉන්න රටක් මේක.... අපි හැමදාම කලේ වාසි පැත්තට හුරේ දැම්මා! ලංකාවේ දේශපාලනේ තමා මේ හැමදේට ම මුල....අරයා මෙයා ගෙදර යැව්වා කියලා ...
ඔබේ ප්‍රේමය ඉවසමි Chakhkare හිතවත,ඔබේ ප්‍රේමය ඉවසමිහැබැහින්විසිකරලනු සවියක්නැති හෙයින්....අසමි මගේ රුවගුණහිලව්වටමගේ දුක් ගී ඔබඇසුව ණයට....කියමි දවසේ කතානැතිකමටමට සවන්දෙනවෙනත් කෙනෙකු....අගයමි ඔබේ වෙහෙසමා වෙනුවෙන්කැපවෙනණයබර වැඩිකරන....සිතමි ඔබේ පවකවරදැයිපෙම් කෙරුමටමේ මෝඩ කෙල්ලට.... ...
ප්රිතීසහගත සමුගැන්මකින් ඉක්බිති.... Chakhkare සංගා ක්‍රිකට් වලින් සමුගත්තා! ලංකාවේ ටීම් එකේ හිටපු හොදම බැට්ස්මන් ගියා! දැන් ඉතින් අලුත් උන් අතේ තමා වැඩේ තියෙන්නේ! පට්ට ලස්සන කවර් ෂොට් එකක් ගහපු සංගා පිට පිට සෙන්චරි 4ක් දාපු එකම ඇති සෑහෙන කාලෙකට...සංගාගේ නමට ලියවිච්ච රෙකෝඩ් ටික කඩන්ඩ නම් තව සෑහෙන කාලයක් යයි! ඊටත් ඒ වගේ සුපිරි විකට් කීපර් කෙනෙක් තාම ටීම් එකේ නෑ...තාම සනත්ට කැමති මිනිස්සු ඉන්නවා ...
එකත් හත් දොහෙන් ඉවරයි! Chakhkare පහුගිය දොහේ රූපේටත් ජොබක් සෙට් වුනා...ඒක හින්දා අනිත් හැම වැඩේම අතපසු වුනා....කොටින් ම කිව්වොත් ගහ ගහ හිටපු ගේම් එකත් අමතක වුනා...ඒ මොනවා වුනත් ඒ අස්සෙත් අමතක නොකරපු වැඩ නොතිබ්බා නෙවෙයි!ඒකත් පට්ට ජොබ් එක...පරණ යාළුවෙක් තමා සෙට් කලේ....දෙවියනේ කියලා ඉන්ටවීව් එන්ඩ කියලා කෝල් එක එනකොට මෙඩිකල් එක ගන්ඩ ගිහින් හිටියේ....යන්තම් එහෙන් මෙහෙන් ඇදුමක් හොයාගෙන අපේ කමියාගෙන් පාර අහගෙන ඉන්ටවීව් ගියා...ඩයල් දෙකක් ...
මල්වඩම් හා පැමිණීම අනවශ්‍යයි! Chakhkare මිනිස්සු අන්තිම කැමැත්ත ලියන්නේ වයසට ගියාම..දේපල බෙදලා දෙන්ඩ! දරු මුණුපුරන්ට ප්‍රශ්න අඩු වෙන්ඩ! ඒත් ඊට කලින් මලොත්? හදිස්සියේ? පාර යන කොට හැප්පිලා මැරෙන්ඩ පුළුවන්! නානකොට ගිලිලා මැරෙන්ඩ පුළුවන්! උඩකින් වැටිලා මරෙන්ඩ පුළුවන්! ඉතින් එහෙම වුන කාලෙක ප්‍රයෝජනයට ගන්ඩ දැන්ම අන්තිම කැමැත්තක් ලියලා තිබ්බොත් මොකද? සමහර විට වැඩක් නොවෙන්ඩත් පුළුවන්! වැඩක් වුනොත්? ඒ කටයුතු නිරවුල් නේ? ඊටත් මේ දවසවල වැඩ ෂුවර් ...
එනවද දවසක බොරැල්ලට පයින් යන්න... Chakhkare එක මොහොතක් හෝගෙවී යාම ගැනදෑඩි සේවිස්සෝප වෙමිකෝප ගනිමි....වේගයෙන් රිය පදවනරියදුරුට වෛර කරමි,පාර දුර නොවීම ගැනමිහිකතට බැන වදිමි..රෝස මල තවත් වරක් සිනා සලන්න,දහවලේ ගිනියම් වන හද සිසිල් කරන්න,ඉද හිට නෙතගින්වත් බෑල්මක් හෙලන්න...ආසාවෙන් මා ගැනත්විස්තර අහන්න,අපේ පරන මතකඅලුත් කරන්න,එනවද දවසක බොරෑල්ලටපයින් යන්න... පුලුවන් නම්හෙටත් එන්න,ලගින් වාඩි වෙලාකතා කර කර යන්න,මට චුට්ටක් ඉඩක් දෙන්න...හැමදාටමමගෙ ප්රේමයප්රකාශිත,ප්‍රතික්ශේපිත,දීර්ඝ,ඒකපාර්ශවික,ප්‍රේමයක් නොකරන්න.... ...
අපිත් පරික්ෂණ කරපු මිනිස්සු! Chakhkare මිනිස්සු වැරද්දක් කරන්නේ නොදැනුවත් ව...ඒත් ඒක ආපහු ආපහු කරනවානම් ඒක ගොන්කමක්....දැන දැනත් ඒකම ආපහු කරන්නේ ආතල් එකට හෝ මෝඩකමට.... ඒත් රූපේ දැන දැන ම ගොන්කම් කරන්නේ ඇයි කියලා රූපේටම හිතාගන්ඩ බෑ....ඒක ඉතින් පුරුද්ද වෙන්ඩ පුළුවන්...පොඩි කාලේ ඉදලා කලේ ඒ වගේ ඒවා තමයි!! රූපේට පොඩි කාලේ තිබුන ආතල් එකක් තමයි පරික්ෂණ කරන එක...මෙහෙම කරොත් මොනවා වෙයිද? ඕක තමයි ති්බුන ලොකුම ගැටළුව...මතක ...
අවුරුදු 12ට පසු අධිරාජ්‍යයෙක් වුනෙමි Chakhkare සමහර පරණ දේවල් තියෙනවා, කොච්චර කල් ගියත් ආපහු දැක්කම ආසා හිතෙනවා....පරණ කරපුු ගොන්කම් වුනත් එහෙම්මයි...සමහර පුරුදු තියෙනවා කොච්චර ට්‍රයි කරත් ඒවා හදන්ඩ හරි අමාරුයි...අස් කරනවා වගේ දේවල්...ඒත් ඉතින් හැමදාම බැනුම් අහන්ඩ බෑ කියලා දාපු ශ්‍රමදානෙක පුතිඵලයක් විදියට පෞරාණික C.D ටිකක් හම්බුනා...මට තිබුනු සුරක්ෂිත කිරිමේ මේනියාවට පිං සිද්ද වෙන්ඩ ඒවායින් 2ක් 3ක් යන්තම් වැඩ කරන තත්වෙක තිබුනා...රොම් එක ගැන හිතලා හිතලා ...
කෙල්ලෝ නම් ෂුවර් කරන්ඩ බෑ.... Chakhkare "මට ඔයා මගේ පණටත් වඩා විශ්වාසයි..."රෙද්ද තමා...සාමාන්‍යයෙන් කෙල්ලෝ ෂුවර් කරන්ඩ පුළුවන්ද?? මම නම් කියන්නේ බෑ...ඔක්කෝම එක වගේ නෑ තමා...ඒත් 95%ක් ම විශ්වාස කරන්ඩ බෑ...මේක පුරුෂාධිපති ටෝක් එකක් නෙවෙයි...සම්පූර්ණ ඇත්ත කතාවක්....අම්මාව ෂුවර් තමා...ඒත් අම්මා කෙල්ලෙක් නෙවෙයි නේ? නිකම් හිතලා බලන්ඩ හරියටම මේ දේ කරයි කියලා ෂුවර් කරන්ඩ පුළුවන් කෙල්ලෙක් දන්නවද කියලා.... සභාවට මම උදාහරණ 2ක් දෙන්නම්....---------------------------------------------------------------------------රූපේ ගේ ඉස්කෝලේ ඩයල් එකක් ...
දිලිසෙයි... Chakhkare ප්‍රමාද වූ මමනැවතීබලා සිටිනමාවතකදිගටම යනදෑත් පැටළුණු ඔබ...තිරිවානා ගලකට අතරමගබියවීඔහු පලා යනවිටකදීගල් ගැසුනු ඔබ...ඔබ හැර ගියඔහුවම පතාඔබ සලන කදුලු වලනිහඩ වනිසලව සැගවුනු මගේ කදුළු.... ...