ඔයා නම් මේ ලෝකේ වෙන්ඩ බෑ.... Chakhkare සෙරෙප්පු දෙක නම් ගලවන්ඩ එපාපුංචි කකුල් වල ගල් ඇනෙයි...ඔය කුඩේ නම් අකුලන්ඩ එපාසුදු මූණ කළු වෙයි....තනි කරලට මහතටකොණ්ඩේ ගොතාගෙන දිගට දිගසායක් ඇදගෙනඉදහිට එන්නේමාව පිස්සු වට්ටන්ඩ නේද.....මෙච්චර ලස්සනට හිනාවෙන්ඩලගදිද ඉගෙන ගත්තේදවසින් දවසලස්සන වෙනඔයා නම්මේ ලෝකේ වෙන්ඩ බෑ.... ...
රාත්‍රියට ඇහෙන දැනෙන කතා.. Chakhkare මල්ලි බලන්ඩ මුන් අයවැයෙන් වාහන ගනන් වැඩි කරලා නෑනේ??ඉතින් හොදයි නේ?මොන හොදක් ද? මගේ වාහනේ විකුණන්ඩ කියලා හිටියේ...අයියාගේ මොකක්ද තියෙන්නේ?මෙයාගේ තියෙන්නේ හයිබ්‍රිඩ් එකක්!අම්මටසිරි.......එත් අපි කවදාවත් ඒක දැකලා නෑ..එහෙම පෙන්නනඩ ගෙන්නේ නෑ.....ඔය කිව්වට නැද්ද කොහෙද බන්??මල්ලි මේක මේ ඡන්දේට කරන වැඩක්...බලු දේශපාලනේ...*****************************************මල්ලි උඹ කාටද චන්දේ දෙන්නේ?මහින්ද මහත්තයාට තමයි...මේ ඉන්නේ නියම කොල්ලෙක්..*****************************************මේකද බන් උබලාගේ ආශ්චර්ය?? මොකක්ද? චන්දේ
98න් අවුට් වුනා.... Chakhkare ඔක්තෝම්බර් මාසේ පටන් ගත්තේ ම නියම විදියට..දෙවැනි සතියේ මුලදීම අතාගේ සීයා නැති වුනා...හෙව්වට හම්බු වෙන්නේ නැති වෙන්ඩම නැති වුනා...සීයා 100ක් ගහයි කියලා හිතුවට 98 අවුට් වුනා....රෑ වෙච්චි සීන් එක හින්දා පහුවෙනිදා දවල් වෙලා රූපේ ඒ පැත්තේ ගියේ පොඩ්ඩක් ඔලුව දාලා ඔපිස් ගිහින් ම නයිට ගහන්ඩ එනවා කියලා හිතාගෙන...අතාල් එකේ යන ගමන් කල්පනා කර කර ගියේ නෙස්කැෆේ තිබුනොත් එල කියලා....අපොයි!! මුකුත් ...
එකිනෙකා මරා ගැනීමට පෙර..... Chakhkare හදවතක් සහ මොලයක් තියනවනම් විතරක් කියවන්න...නැත්නම් ඔබේ කාලය කා දැමීමක්...ඔයාලට පුළුවන් නම් අමීර් ඛාන්ගේ PK බලන්න..අන්න ඒකේ කියලා දෙනවා අපි හැමෝම මිනිස්සු කියලා..ලෝකේ බිලියන 7ට වඩා ජනගහනයක් ඉන්නවා..ඒ මිනිස්සු ඔක්කෝම නොයෙක් ආගම් අදහනවා..ඒත් මේ වෙලාවේ ඉදන් ටිකක් හිතන්න ඔයා ඉපදුන විදිය හැදුනු විදිය...මේ ලෝකේ හැම මිනිහම එලියට එන්නේ අම්මාගේ කුසෙන්..ඒ උපත ලබන හැම මිනිහාගේම ඇගේ ලේ රතු පාටයි..බාහිර පෙනුමෙන් වෙනස් ...
Facebook ද? tsu ද? Chakhkare Facebook වලට ගෙදර යන්ඩ වෙයිලු...අලුතින් ආපු tsu අපිට ගෙවනවලු.....අපි දන්න FacebookFacebook පටන් අරන් දැන් අවුරුදු 10ක්..බිලියන 1.32 ක ඇක්ටිව් යුසර්ස්ලා ඉන්නවා..එයින් මිලියන 829ක් හැමදාම Facebook එන අය...එන කෙනෙක් Facebook වල ඉන්න සාමාන්‍ය කාලය විනාඩි 20ක්Facebook එන අයගෙන් 42%යි පිරිමිSmartphone වලින් Facebook එන අය දවසට 14 වතාවක් Facebook එනවාචීනයේ 2009 ඉදන් Facebook තහනම්Facebook යුසර් අකවුන්ට් වලින් 8.7% ම fake ඒවා...හැම විනාඩියකටම ...
සුභ උපන්දිනයක් !!! :-D Chakhkare 2013 නොවැම්බර් මාසේ අද වගේ දවසක තමා රූපේ චක්කරේ කරකවන්ඩ පටන් ගත්තේ..අදට හරියට ම අවුරුද්දක් වෙනවා...ඒ කියන්නේ අද චක්කරේ පලවෙනි බර්ත් ඩේ එක...රූපේ A/L ක්ලාස් යන කාලේඉදලා තමා බ්ලොග් කියවන්ඩ පටන් ගත්තේ..හරියටම මතක නැති වුනත් මතක විදියට නම් කියවපු පලවැනි බ්ලෝග් එක ළාහිරු දහසක් දිලී... ඒකෙන් පටන් ගත්ත බ්ලෝග් කියවිල්ල වැඩි වුණේ Iceගේ කොලම ගියාට පස්සේ..ඒ Ice ලියපු කතාවක් රූපේට ...
ඔබත් පාාස් ද??? Chakhkare මෙන්න දැන් ලැබුනු විභාග ප්‍රතිඵලයක්....ලකුණු 160ක් ලූ....අනේ අපොයි! එත් මේ පොඩි එකා ෆේල් ලූ....පිස්සු හැදෙනවා ඒක ඇහුවම.....පේපර් 2ටම 80 ගානේ අරගෙනත් ඌ ෆේල්....පව් අප්පා....රූපේ ලියන දවස් වල 137න් බැලුවේ...අවුරුදු 10ට 12ට ලකුණූ ගාන 25න් විතර වැඩිවෙලා....එත් ඉතින් උගන්වන එවායේයි අහන ඒවායේයි වැඩි වෙනසක් වෙලා නෑ....එහෙනම් ලමයි දක්ෂ වෙලා ද?ශිෂ්‍යත්වෙට කියන්නේ අම්මලාගේ විභාගේ කියලා....ඒ තරමට දෙමව්පියෝ මේ විභාගේ ගැන උනන්දුයි..ගමේ ඉස්කෝලේ ...
දැන් සතුටින් ඇති..... Chakhkare අහලා අහලා අන්තිමටනම අහගෙන ඇදේටහිනා වෙලා ගියාමලැජ්ජා හිතෙන්ඩ ඇති....ලියලා ලියලා හැමදාමලගම තියාගෙන හිටපුපොතක් ඉල්ලපු දාකනොදී ඉන්ඩ ඇති...බැනලා බැනලා හැමදාමගස්ස ගෙන ගියපු දාක පෑව හිනාවකටරවලා යන්ඩ ඇති....බලලා බලලා දිගටමපාඩම් කරගෙන ආපූවෙලාවක අහපු පැනයක්තෝරලා දෙන්ඩ ඇති....රැකලා රැකලා හිටියාට අසුරු සැනක් වුනුමොහොතකට මල් හැගුමක්හිතේ පිපෙන්ඩ ඇති...පතලා පතලා පැතුවාටවල් කෑළේක පිපුනුඒ පැතුම් මලහුලගේ යන්ඩ ඇති....වැටිලා වැටිලා රිදුනාටහිතේ හයිය අරන්දිගටම ගමන යන්ඩආපහු නැගිටගන්ඩ ඇති....කියලා කියලා ...
කවුද වැටුනලූ..... Chakhkare ලේ දන් දීම ගැන මොකද හිතන්නේ?? ඒක ලොකු පින්කමක් තමා..පුළුවන් හැටියට සහභාගී වෙන්ඩ ඕන පුන්‍යකර්මයක්.... සැප්තැම්බර් මාසේ රූපේලාගේ පන්සලේ ලේ දන් දීමේ පින්කමක් තිබුනා..අනේ ඉතින් Clz කට් කරගෙන රූපේ ගියේ අතාත් එක්ක... බර මැනලා දීපු ෆෝම් එකත් පුරවලා පෝලිමේ වාඩි වුනේ ඩොක්ටර් ගාවට යන්ඩයි. විනාඩි 15කට පස්සේ ලේ ගන්න බෑග් 4ක් එක්ක ගිහින් ඇදකට සෙට් වුනේ ඒ මහා පුන්යකර්මයටයි..ලස්සන මිසී ...
මචං කෝ නිව්ස්? Chakhkare මචං අපි මොකක්ද මේ කරන්නේ? අපි නිව්ස් බලනවා මචංමේවා නිව්ස් ද බන්?එහෙම කියලා තමයි මේවා පෙන්නන්නේ?මේවා මරණ දැන්වීම් නේ?නෑ නෑ මේවා නිව්ස්...එතකොට මේ වීඩියෝ?ඒ මේ බැංකු කඩනවා...^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^මචං මේ පත්තරේ මොකක්ද?මේ ඉරිදා පත්තරයක්එතකොට මේ කහපාට ඒවා...ඒ මංගල යෝජනා...පව් නේද බදින්ඩ බැරිවෙලා.....පව් තමා...කාලේ පහුවෙලා...මේ කාර් මොනවද?විකුණගන්ඩ බැරි වාහන බන්...^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^මචං වැල සයිට් එකක්ද?නෑ නෑ ගොසිප්...මේ ගෑණු ලමයි?ඒ නිලියෝ....මොනවද බන් මේ පත්තුවෙන්නේ ?ඒ ඇඩ
මම සහ මම Chakhkare අහනවද?බෑ වගේ..ඒ මොකෝ?ලැජ්ජයි බන්ලැජ්ජා වෙන්නේ මොකටද?බෑ කිව්වොත්?එහෙම කියන එකක් නෑ..කිව්වොත්?කියනවද නැද්ද බලන්ඩ අහපන්කෝ?නිකම් මොකක්ද මොකක්ද වගේ...විකාර නැතුව අහපන්...තරහවෙයිද?තරහ වෙන්නේ මොකටද?කැමති වෙයිද?ඔව් ඔව්...ම්.......ඔන්න ඔහේ අහලා දානවා...... ...
අපි Chakhkare අපේ යාළුකම හරියටටොම් අැන්ඩ් ජෙරී වගේඅපි කලේ රණඩු වෙන එක විතරයි...ඒ වුනාට ජෙරී නැතුව ඒ කතාවෙන්වැඩක් නෑ...ඉතින්අද අපි සමුගෙනකවදාකොහේහරි හමුවෙමු...
ඔබේ ප්‍රේමය ඉවසමි Chakhkare හිතවත,ඔබේ ප්‍රේමය ඉවසමිහැබැහින්විසිකරලනු සවියක්නැති හෙයින්....අසමි මගේ රුවගුණහිලව්වටමගේ දුක් ගී ඔබඇසුව ණයට....කියමි දවසේ කතානැතිකමටමට සවන්දෙනවෙනත් කෙනෙකු....අගයමි ඔබේ වෙහෙසමා වෙනුවෙන්කැපවෙනණයබර වැඩිකරන....සිතමි ඔබේ පවකවරදැයිපෙම් කෙරුමටමේ මෝඩ කෙල්ලට.... ...
හංස විලා - ජවනිකා අංක එක Chakhkare ස්ථානය: මිදුලමව මල් පැලයකට පෝර දමයි... හංසි සෙමින් අසලට පැමිනෙයි...හංසි : අම්මේ... අම්මා : මොකද?හංසි: මං ගස් ඔක්කොටම වතුර දැම්මා...අම්මා: හුම්හංසි: අම්මේ..(ඇගිල්ලෙන් බිම හාර හාර ඇඹරෙයි )අම්මා: ඇයි?හංසි: අරයා කිව්වා හෝමාගමට අලුත් ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා කියලා... අපි දෙන්නා ෆිල්ම් එක බලන්ඩ ගිහින් එන්නද?අම්මා : මොන ෆිල්ම් ද මේ වයසට... මිනිස්සු හිනස්සන්නේ නැතුව මෙන්න මේ ගෙදරට වෙලා ඉදපන්... අයියා ...
ආදරේයි අහස තරම්... Chakhkare "ආදරය කියන්නේ මොකක්ද? අපි කොහොමද ඒක අර්ථ දක්වන්නේ? ඒක බැදීමක් ද? ඒක ගණුදෙනුවක්ද?එහෙම නැත්තම් පුරුද්දක්ද? කව්ද දන්නේ? හරියට බැලුවොත් කවුරුවත් දන්නේ නෑ...මේ වැලන්ටයින් දවසේ ආදරය වටහා ගන්ඩ උත්සහ කරමු!!"මේ මොන විකාරයක්ද? ඔව් ඔව් මටත් හිතුනා....ඒත් ඉතින් මොනවා කරන්ඩද? වැලන්ටයින් එකට ඉමෝෂනල් වෙන්ඩ එපැයි? එහෙම නේද? එත් ඉතින් ඊට වඩා හොද නැද්ද මැච් එකක් බැලුවනම්??වැලන්ටයින් දවස පටන් ගත්තේම ඉමෝෂන් වෙලා තමයි!!සංගා ...
ටිවී සිරීස් බලනවා කියන්නේ කුඩු ගහනවා වගේ වැඩක්!!! Chakhkare බ්ලොග් එක පැත්තේ ආවේ අවුරුද්දකින් විතර.. බ්ලොග් කියවන එකත් ලියන එකත් එක්ක ම නැවතුනා.. හිතලා බැලුවොත් බ්ලොග් විතරක් නෙවෙයි, හැමදේම කියවන එක සම්පූර්ණයෙන් ම නැවතුනා.. පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කියෙව්වේ නැතත් කියවන එක පුරුද්දක් වෙලා තිබුනා...අඩුම ගානේ සතියකට එකක්වත් කියෙව්වා...ඒත් ඒක අතැරිලා ගියා... කියවන එක කොච්චර වැදගත්ද කියලා පාඩම් කරන්ඩ ගන්නකම් තේරුනේ නෑ...ඉස්සර පැය ගනන් වාඩිවෙලා පොත් කියවපු මට, පොතක් ...
මා Shutdown විය යුතුය... Chakhkare මා බහුතරය ප්‍රිය නොකරමි..එහෙත් ඔබ දුටු විගස මම ඔබට වසග වුනේමි...ලබාගැනිම අසීරූ නමුත් උත්සහ කලෙමි..දිනක් ඔබ මහදේ Install කිරීම ඇරඹුවෙමි....පුරා අවුරුද්දක් ඔබ Install විය....දැන් හොදම කාලයැයි සිතා මම ඔබව Run කලෙමි..ඔබ නතර විය...මා සතුව සුදුසුකම් නැත...මගේ සුදුසුකම් පිරික්සා බලෙමි..නැත මා සතුව ඔබට සුදුසුකම් නැත....ඔබ නතර වී මා Stuck විය..දුක ඉවසා මා නැවත Reboot විය..ඔබ අමතක කර ඉවසා ගනිමි..නැවත Run නොකරන ...
අයිතිය අමතක වෙන්ට.... Chakhkare ගලක් වුනත් රිදෙනවා මගේ හිතත් අයිතියක් නැති පිරිසිදු ඊරිසියාවට... දකින්න ඇහෙන්න හැමදාක ලග හිටින් දුකත් නැතිවෙයි අයිතිය අමතක වෙන්ට.... ඉද හිට දවසක බැනලා යන්ඩ වෙනදා වගේම නිකන් මතක් වෙවි මට.... එකින් එක පාවෙන දවස ආවම අරන් යන්න හිතත් හොරා ගත්ත ඈතකට... ...
Season 2 පටන් අරන්????? Chakhkare අඩෝ රූපේ උඹ දැන් පත්තරේට ලියන්නේ නැද්ද??පත්තරේට?? මම කවදද බන් පත්තරේට ලිව්වේ??ඇයි බන් අර උඹ ලිව්වේ?? අර චන්දරේ බන්!!!ඒක චක්කරේ බන්!මොකක් හරි! දැන් ඒ පත්තරේ නැද්ද බන්???ඒක පත්තරයක් නෙවෙයි බන්! ඒක බ්ලෝග් එකක්!!ඕන බොකක්!! ඒකේ පරණ ඒවා නැද්ද බන්!!උඹට මොනවා කරන්ඩද??පොඩි වැඩකට......මොකටද කියපන්?පොඩි වැඩකට බන්! දීපන්කෝ??.txt එකකට දාලා දෙන්ඩද??බත් ඔතන්ඩ කොල ටිකක් බන් ඕනේ!!! උඹේ රෙද්දේ .txt නෙවෙයි!!!උඹ මගෙන් මුකුත් ...
අතින් අල්ලන්ඩ බැරි උණු උණු ගොසිප් සයිට්!! Chakhkare ගොසිප් එහෙම නැත්නම් ඕපාදූප, හැමෝම අහන හැමෝම කියන ජාතියක්...ඒත් සල්ලි වලට ඕපාදූප කියනවද? ඔව්... ඔබ, අපි කියවන ගොසිප් සයිට් හැම එකක් ම කරන්නේ සල්ලි වලට ඕපාදූප පතුරන එක.. මොකක්හරි කුනු ගොඩක් අවුස්සලා.. හිත ඇදීලා යන විදියට හෙඩිමක් දාලා හිට් කරලා ගන්ඩ මෙයාලා මාර දක්ෂයි. හරිම ඉක්මන්. වෙච්චි ගමන් දානවා...විස්තරත් හොයාගන්නවා. එහෙම වෙන්නේ කොහොමද?ඒක තමා සල්ලි බලේ.. එහෙම නැත්තම් ජනතාවගේ බලේ... ...