Thursday, April 16, 2015

දිලිසෙයි...



ප්‍රමාද වූ මම
නැවතී
බලා සිටින
මාවතක
දිගටම යන
දෑත් පැටළුණු ඔබ...

තිරිවානා ගලකට 
අතරමග
බියවී
ඔහු පලා යන
විටකදී
ගල් ගැසුනු ඔබ...

ඔබ හැර ගිය
ඔහුවම පතා
ඔබ සලන 
කදුලු වල
නිහඩ ව
නිසලව 
සැගවුනු මගේ කදුළු....

14 comments:

  1. Replies
    1. බොහෝම ස්තූතියි....
      සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  2. ප්‍රමාදය පසු තැවිල්ලට මුල මචෝ..

    ReplyDelete
    Replies
    1. අප්පමාදෝ අමත පදං කිව්වේ එකනේ....

      Delete
  3. කලිං පෝස්ට් එක ඩිලීට් කලාට මගේ බලවත් මෙව්ව එක
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. ඒ ඒ පාර්ශව වලින් බලවත් විරෝධයක් ආවා බන්....
      ඒවට සැලෙන්‍නේ නෑ මේ රූපේ...ටිකක් සෙට්ල් වුනාම ආපහු දානවා...
      ඔව් ඉදගෙන...

      Delete
  4. අගෙයි රූපේ......... රූප මැවෙනවා.... දුක තමා....

    ReplyDelete
    Replies
    1. දුක තමා බන් ඉතින්....
      දුප්පත්කමනේ??

      Delete
  5. Replies
    1. එහෙම වෙන්ඩත් බැරි නෑ...

      Delete
  6. Replies
    1. අඩේ......මේක දාලා....තැන්කූ බොසා...
      මේක නම් ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා ෆ්‍රේම් කරගන්ඩ ඕනේ....

      Delete